spot_img

පුවත් විශේෂ

අරගලකරුවන්ගේ සෙල්ලම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද මෙහෙයුමෙන් පසු රාත්‍රී කාලයේ ගාලු මුවදොර නව බාලදක්ෂක මාවතේ ගාලු පාරේ...

ගාලු මුවදොර දැන් තත්වය සහ පොලිසිය කියන කතාව

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඉවත්කළ බවත් එහි දී සැකකරුවන් 09...

හමුදාවේ ගිනි අවියක් උද්ඝෝෂකයන් අතට

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ දී විරෝධතාකරුවන් විසින් යුද හමුදා ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් පැහැරගෙන ඇතැයි යුද හමුදාව විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

“ජනපති මැදුර විනාසයි. රිලව් රැළක් වැනසූ නිවසක් වැනියි” අරගලකරුවෙකුගේ පාපොච්ඡාරණයක්

අරගලකරුවන් විසින් අත්පත්කරගත් කොළඹ ජනාධිපති මන්දිරය හෙවත් “රජ ගෙදර”  දැන් රිලවුන් විසින් වැනසූ ස්ථානයක් මෙන් දිස්වන්නේ යැයි ඊයේ අරගලයට සහභාගී වූ පුබුදු ප්‍රියංග ජයසිංහ...

හිරුණිකා ගිය මඟ ආරක්ෂක අංශ අවහිර කර, මංමාවත් අවහිර කළේ හිරුණිකා යැයි චෝදනා කරමින් ඇප දෙයි

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 12 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත. ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගයේ ගමන්කරමින් සිටිය දී ඇය ඇතුළු සුළු...

මිණිමුතු මොරකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි

මියගිය, මිණිමුතු ‍මොරෙකුගේ සිරුරක් මුලතිව්, අලම්පිල් වෙරළට ගොඩගසා ඇතැයි ධීවරයෝ කියති. මෙලෙස ගොඩගසා ඇති මියගිය මෝරාගේ සිරුර අඩි 20-25ත් අතර ප්‍රමාණයක් වන බව ධීවර...

ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)

දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත. මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය...

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ

ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති...

ගාල්ලේ දී පොලිසියේ යට ඇඳුම් පමණක් ඉතිරිවෙයි. නීතිඥයෝ රෙදි ගලවති (වීඩියෝ සහිතයි)

“පොලිසි‍යේ මහත්වරු ඇඳන් ඉන්න යට ඇඳුම ඇරෙන්න අනිත් ඔක්කොම අරන් දෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ජනතාවට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා....

ගාලු කොටුවේ තෙල් පෝළිමේ ජරමර. වෛද්‍යවරු සහ ජනතාව අතර ගැටලුවක් (වීඩියෝ සහිතයි)

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ අද (01) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. මෙම පිරවුම්හළට පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණෙන බැවින් එහි ප්‍රමුඛතාව සෞඛ්‍ය සේවකයන්ට හිමිවන...

තෙල් නැති රටක, මරණයට පත්නොවී ජීවිතය අල්ලාගෙන ඉන්න. කළ හැකි වෙන කිසිවක් නෑ

රටේ ඇති තෙල් ප්‍රමාණය දින දෙකකටවත් ප්‍රමාණවත් නැත. මේ වනවිට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොග පිළිබඳ සොයා බැලූ විට වාර්තාවන්නේ එහි ඇත්තේ ඩීසල් මෙට්‍රික්...

IMF සාකච්ඡාවටත් බාධා සිදුවුණැයි කියමින් කොළඹ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත්...

Recent articles

error: Content is protected !!