Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
මෙරට පළමු වෛද්‍ය මරණය අද උදෑසන කරාපිටියේ දී
පුවත් විශේෂ
February 2, 2021
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන...
උණවටුන මුහුදේ තිබූ දිරානොයන කුණු තොගයක් ගොඩ ගනී
පුවත් විශේෂ
February 1, 2021
උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (01) උණවටුන වෙරළ තීරයේ දී පැවැත්විණි. ඕෂන් ශ්‍රී ලංකා පදනම සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය...
යාල වනෝද්‍යානය වැනසූ Tik Tok වීඩියෝව
පුවත් විශේෂ
January 30, 2021
යාල ජාතික වනෝද්‍යානයේ ඉතාමත් වැදගත් පාරිසරික පද්ධතියක් ලෙස සැළකෙන දිගන්වළ නමැති ස්ථානයේ පරිසර පද්ධතිය කුරිරු ලෙස විනාශ කරමින් ජීප් රථ මෙහෙයවමින් Tik Tok වීඩියෝවක්...
දේවබලයෙන් වික්ටර් රත්නායක සුවපත් කළ කතාව අමු බොරුවක්
පුවත් විශේෂ
January 29, 2021
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ගායකයකු වන වික්ටර් රත්නායක ගීත ගායනය කළ නොහැකිව කටහඬ අහිමිව සිටි බවත් දේව ආශිර්වාදයෙන් ඔහුට යළි කටහඬ ලබා දී වේදිකාවල...
එන්නත්කිරිම ඇරඹෙයි
පුවත් විශේෂ
January 29, 2021
ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා එන්නත මෙරට ජනතාවට එන්නත් කිරීම අද (29) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබෙන්නේ කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධවන...
අලුත් සහලින් දළදා පුදති
ආගමික හා සංස්කෘතික
January 29, 2021
පැරණි චාරිත්‍රාණුකූළව ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් ලෙස සැළකෙන අලුත් සහල් මංගල්‍ය්‍ය ඊයේ (28) දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත්විණි. කොරෝනා වසංගත...
කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයාගනී
පුවත් විශේෂ
January 28, 2021
මුල්ලියාවේලි ප්‍රදේශයේ දී කාලතුවක්කු පතොරම් තොගයක් අද (28) සොයා ගත් බව යුද හමුදාව පවසයි භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබූ මෙම පතොරම් තොගය සොයගෙන ඇත්තේ උසාවි...
එන්නත් රැගත් ඉන්දීය යානය පිටත්වෙයි
පුවත් විශේෂ
January 28, 2021
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒඅයි. 281 යානය අද උදෑෂන 9.31ට මුම්බායි ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාව...
කොරෝනාවෙන් වැටුණු ආර්ථිිකය නංවන්න කොළඹ පුරපතිනියගෙන් අලුත් වැඩක්
පුවත් විශේෂ
January 27, 2021
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනයට මහන මැෂින් බෙදා දීම නගරාධිපතිනි රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේ දී...
අනිවාර්ය ආදාහන නීතියට එක්සත් ජාතීන්ගෙන් විරෝධයක්
පුවත් විශේෂ
January 26, 2021
කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ලයන්ගේ සිරුරු අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිප්තතිය ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාානය ශ්‍රී ලකා රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශයට පත්කර ඇත. එක්සත් ජාතීන්ගේ...
සෞඛ්‍ය බලධාරීන්ට ගාල්ල වෙනම රාජ්‍යයක් ද? මරණ රටේ මරණවලට එකතු නොකරයි
පුවත් විශේෂ
January 25, 2021
මරණ රටේ මරණවලට එකතු නොවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටිය දී මියයන කොරෝනා ආසාදිතයන්ගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් ලබා දීම මෙතෙක්...
බැතිබර පරිසර වැනසුම
පුවත් විශේෂ
January 25, 2021
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කතරගම පූජා භූමිය හරහා ගලා යන මැණික් ගඟයි. දේව භක්තියෙන් හිස පුරවාගත් සැඳැහවතුන් යන එන කතරගම පුද බිමේ අලංකාරයත් පාරිසරික වටිනාකමත්...
1
...
32
33
34
...
123
Page 33 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok