Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සල්ලි බලයට බිලිවෙන සිංහරාජ අලිමංකඩ
පුවත් විශේෂ
January 24, 2021
සිංහරාජ වනාන්තරයේ ජීවත්වන අවසන් අලි කිහිප දෙනා ගමන් ගන්නා අලිමංකඩ ලෙස සැළකෙන මාණික්කවත්ත, බෝවිටියතැන්න අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී. මෝනින්...
ජනප්‍රිය ම සුපිලිපන් රාජ්‍ය නිලධාරී සම්මානය ගාල්ල ප්‍රාදේශීය ලේකම්ට
පුවත් විශේෂ
January 24, 2021
2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය...
ගාල්ල කොටුවේ කොටසක් තහනම් කලාපයක් කරලා
පුවත් විශේෂ
January 24, 2021
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ ඉදිරිපස පහිටි ඓතිහාසික හිරු අට්ටාලය, සඳු අට්ටාලය හා තාරුකා අට්ටාලය මේ දිනවල කිසිවෙකුට ඇතුළුවිය නොහැකි අයුරින් වසා දමා තිබේ. මෙලෙස...
අනතුරට පත් වූ නැවේ ඡායාරූප නිකුත් කරයි
පුවත් විශේෂ
January 23, 2021
ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන MV Eurosun නමැති නෞකාවක් අද කුඩා රාවණා කොටුව ආසන්න මුහුදේ දී අනතුරට පත්විය. නාවික හමුදාව පවසන්නේ ලයිබීරියා...
රට ම වසඟ කළ “ෂුක්රා” ශ්‍රී ලාංකීය සළකුණයි
පුවත් විශේෂ
January 23, 2021
ඇය සුන්දරය චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි. සිනහව මන බන්දනීයය විරිතට අනුව අපූරුවට ගායනා කරයි. සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය සියල්ල දනී. අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනනේ තමන්ට ආවේණික අපූරු...
ගාල්ල බන්ධනාගාරයෙන් කොරෝනා මරණයක්
පුවත්
January 23, 2021
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසිියේ රෝගී වූ 60 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත...
උණවටුනේ මහා ප්‍රාඥයා දැයෙන් සමුගනී
පුවත්
January 22, 2021
කලාකීර්ති එඩ්වින් ආරියදාස සිය දිවි ගමනට අද (22) සමුදුන්නේය. ගාල්ලේ උණවටුනේ දී වී.කේ.ඒබ්‍රහම් අප්පුහාමිට දාව සිසිලියානා හාමීන්ගේ කුසින් විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස නමින් 1922 දෙසැම්බර්...
“ෂුක්රා” – සිංහල ගුරුවරිය කියන කතාව (වීඩියෝ)
පුවත්
January 22, 2021
ෂුක්රා සමස්ත ශ්‍රී ලංකාවේ ම අවදානයට ලක්වූ ආදරයට පාත්‍ර වූ පාසල් ශිෂ්‍යාවක්. ඇය ශ්‍රී ලාංකීය සළකුණක් වුණා. සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් රටේම අවදානය දිනාගත් ඇය ජාතිවාදයෙන්,...
නාවික යාත්‍රාවේ ගැටී ගිලී ගිය ධීවර බෝට්ටුව සොයා මෙහෙයුම්
පුවත්
January 20, 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක ගැටුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි නාවික හමුදාව පවසයි. මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී...
මහින්තලේ විපක්ෂනායකට වැදුණු කණේ පහර. මන්ත්‍රී අත්අඩංගුවට (වීඩියෝ)
පුවත්
January 19, 2021
මිහින්තලය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පහරදුන් බව කියන එම පක්ෂයේ ම මන්ත්‍රීවරයකු අද (19) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඉන්දික රුක්සාන් රාජපක්ෂ...
මුස්ලිම් දේහය ආදාහනය කරමින් වැලිගම ඥාතීන් දුන් ආදර්ශය
පුවත්
January 18, 2021
වැලිගම හෙට්ටිවීදියේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය 54 හැවිරිදි කාන්තාවගේ සිරුර අද (18) සවස පවුලේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී...
ධම්මික පැණිය බිව් ඇමතිට හා මන්ත්‍රීට කොරෝනා. පැණිය බොරුවක්
පුවත්
January 18, 2021
ධම්මික පැණිය පානය කළ රාජ්‍ය ඇමතිවරයකුටත් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුටත් කොරෝනා ආසාදනය වී තිබේ. පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු මහජන නියෝජිතයන් පිරිසකට ධම්මික පැණිය ලබාදෙන ආකාරය පසුගිය...
1
...
33
34
35
...
123
Page 34 of 123
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok