Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
අටලුගම සිට රැගෙන ගිය ආසාදිතයන් පොලිස් මුරපොළ හා අවට කෙළ ගසමින් ගිහින්
පුවත්
December 22, 2020
ප්‍රතිකාර මධ්‍යස්ථානක් සඳහා පසුගිය (20) වැනි දා රාත්‍රී රැගෙන යමින් සිටි පිරිසක් පොලිස් මුරපොළක් අසළ දී සහ ඒ ආසන්නයේ දී සංවිධානාත්මකව කෙළ ගැසීමේ සිද්ධියක්...
ලොව රටවල් වහද්දී, කටුනායක අරී ?
පුවත්
December 22, 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් පැතිරයාමේ අවදානමක් පිළිබඳ එංගලන්තයෙන් වාර්තාවීමත් සමඟ ලෝකයේ රටවල් කිහිපයක් තම දේශසීමා වසා අඟුළු දමද්දී ශ්‍රී ලංකාව ලබන 26 වැනි දා...
තවත් කොරෝනා මරණ 05ක විස්තර
පුවත්
December 22, 2020
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් පුද්ගලයන් 05 දෙනකුගේ තොරතුරු ලැබී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා...
උසස් පෙළ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? තීරණය හෙට
පුවත්
December 22, 2020
උසස් පෙළ විභාගයට නව සහ පැරණි විෂය නිර්දේශවලින් පෙනී සිට සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට අතුළත් කරගැනීම සඳහා වන ක්‍රමවේදය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර...
මියගිය කාන්තාවක් හොරෙන්ම වළ දාලා
පුවත්
December 22, 2020
බේරුවල නිවසක නිරෝධායනය වෙමින් සිටිය දී මියගිය 78 හැවිරිදි කාන්තාවක් මියගොස් හොර රහසේම භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පවසයි. මෙම...
කොරෝනා ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වූ දිනය ඊයේ (21)
පුවත්
December 22, 2020
ගත වූ මාසයක පමණ කාලයේ දී මෙරටින් දිනකට වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (21) වාර්තා වී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
හදවත නැවතුණු අලි පැටවාට යළි ජීවය දෙයි
පුවත්
December 22, 2020
(වීඩියෝ දර්ශන සහිතයි) හෘද ක්‍රියාකාරීත්වය නැවතී මියයමින් සිටි කුඩා අලි පැටවකුට යළි ජීවය දීමේ අපූරු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි. මෙය සිදුකර ඇත්තේ තායිලන්තයේ ගලවා ගැනීමේ සේවකයකු...
බස්නාහිර හුදකලා කරන ලෙස PHI සංගමය ඉල්ලයි
පුවත්
December 21, 2020
බස්නාහිර පළාත හුදකලා කරන ලෙසත් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් පවසන්නේ මේ වනවිට කොරෝනා දැඩි...
පැණි ධම්මිකගේ ආන්දෝලනාත්මක හඬ පටයක් පිටවෙයි
පුවත්
December 21, 2020
පැණි ධම්මික තමන් වැඩ කරන්නේ අව සිහියෙන් බව පිළිගන්නා දුරකථන සංවාදයක් සමාජ මාධ්‍යවලට එක්වී තිබේ. පසුගිය දිනක අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ තමන් කාලි යැයි කියමින්...
මහියංගනයට වැසි සමඟ මාළු පතිත වෙති
පුවත්
December 21, 2020
මහියංගනය විරානගම ප්‍රදේශයට වැස්සත් සමඟ මාළු වැටී ඇතැයි වාර්තා වේ. ඊයේ (20) උදෑසන සිට අද (21) දහවල් දක්වා වරින් වර මෙම ප්‍රදේශයට වැස්සත් සමඟ...
“මාධ්‍යවල යන්නේ වැරදි අර්ථදැක්වීමක්. මා කීවේ එය නොවෙයි” – ජනමාධ්‍ය ඇමති
පුවත්
December 21, 2020
සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්නේ යැයි තමන් පැවසූ බව කියන කතාව අර්ථය විකෘති කරන ලද්දක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඔහු මේ බව...
සභාපති නිරෝධායන නීති කඩලා. තවත් සභාපතිවරු රැසක් අමාරුවේ ?
පුවත්
December 21, 2020
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර රැස්වීම් ගණනාවකට සහභාගී වී නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත්...
1
...
45
46
47
...
123
Page 46 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok