Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ තුන්වැනි කොරෝනා මරණය අද දෙද්දුගොඩ
පුවත්
December 19, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා හේතුවෙන් සිදුවූ තුන්වැනි මරණය අද (19) දෙද්දුගොඩ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර නිවසට පැමිණ නිරෝධායනය...
කොරෝනා සෑදී ගාල්ලේ නිරෝධායනයේ සිටි අයෙක් මරුට
පුවත්
December 19, 2020
කොරෝනා ආසාදනය වී ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයකු අද (19) මියගොස්...
පොලිසියේ දී සැකකරුවකුට වෙඩි වදී
පුවත්
December 19, 2020
ගන්දර පොලිසියේ සිරමැදිරියක සිටි සැකකරුවකුට වෙඩි වැදී තුවාල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මධ්යා ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මත්ද්‍රව්‍ය...
උණවටුන විහාරයක සාමනේර හිමියෝ හදිසියේම අපවත්වෙති
පුවත්
December 19, 2020
උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමනේර හිමිනමක් හදිසියේ ම අපවත් වී ඇතැයි පොලිසිය පවසයි. එම හිමියන් තම කුටිය අසළ ඊයේ...
ගාල්ලේ කොවිඩ් කමිටු තීරණයට නගරාධිපති එරෙහි වෙයි. සංචරණ සීමා නෑ
පුවත්
December 19, 2020
ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ...
ගාල්ලේ එක ගමකින් අද (19) උදේ ආසාදිතයන් 41ක් හමුවෙයි
පුවත්
December 19, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්දූවෙන් අද (19) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. තුන්දූව යනු...
නයිජීරියාවෙන් අකුරණට එවූ පාර්සලයක මත් කොළ වර්ගයක්
පුවත්
December 19, 2020
මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන වියළි කොළ වර්ගයක් නයිජීරියාවේ සිට මහනුවර අකුරණ පදිංචි පුද්ගලයකුට ගුවනින් එවා තිබිය දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙය...
ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ දැනගන්න
පුවත්
December 19, 2020
කොරෝනා ආසාදිතයන් 662ක් ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වී තිබිණි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්න් ද කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 259ක් වන අතර ඔවුන්...
ගාල්ලේ පුද්ගලික රෝහලකට ආ මවටත් දරුවාටත් කොරෝනා
පුවත්
December 19, 2020
ගාල්ල නගරයේ වක්වැල්ල පාරේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ඊයේ (18) රාත්‍රී පැමිණි මවක් සහ දරුවකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...
කරාපිටිය හා මහමෝදර හිටපු අධ්යක්ෂ සමුගනී
පුවත්
December 19, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ මහමෝදර රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සිටි පරිපාලන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සේනාධීර අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද...
කාලි අම්මාගේ “ධම්මික පැණිය” බෙදීම නවතී. පොලිසියෙන් 05 දෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ ඇත)
පුවත්
December 18, 2020
තමන් කාලි අම්මායැයි කියමින් අටමස්ථාන විහාරාධිපති හිමියන්ට තර්ජනාත්මකව කතා කළ පුද්ගලයකු කෑගල්ල ප්‍රදේශයේ බෙදාහරිමින් සිටි පැණිය සාමාන්‍ය ජනතාවට ලබාදීම නවතා ඇත. මේ පැණිය ලබාගැනීමට අද...
එරික් සොල්හයිම් කොටියාගේ සතුට දකී
පුවත්
December 18, 2020
එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට අමතක නොවන චරිතයක්. කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා සඳහා වෙහෙසුණු ඔහු තම ට්විටර් ගිනුමේ අපූරු දර්ශනයක්...
1
...
48
49
50
...
123
Page 49 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok