Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
අපරාධ අංශයේ ස්ථානාධිපති මරණයට හේතුව අනාවරණය වෙයි
පුවත්
November 27, 2020
ව්‍යායාම කරමින් සිටිය දී හදිසියේ ම මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.එච්.නිලංග මහතාගේ මරණයට හේතුව කිරීටක ධමනිය අවහිරවීමෙන් ඇති...
බන්ධනාගාරවල රැඳවියෝ උද්ඝෝෂණවල
පුවත්
November 27, 2020
වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති. අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින...
සිරකරුවන් 600කට නිදහස ?
පුවත්
November 27, 2020
සුළු වරද හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600කට පමණ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා
පුවත්
November 27, 2020
මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව...
කුරුණෑගල වසා තිබෙන පාසල් 30 දා සිට විවෘත කරයි
පුවත්
November 27, 2020
කුරුණෑල දිස්ත්‍රික්කයේ මේ වනවිට වසා දමා ඇති සියලුම පාසල් ලබන සඳුදා (30) සිට යළි විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි. වයඹ පළාත්...
හලාවත අධිකරණ සතියකට වසා දමයි
පුවත්
November 27, 2020
හලාවත නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු වාර්තාවීම හේතුවෙන් හලාවත අධිකරණ 04ක නඩු විභාග කිරීම් සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ. මේ තීරණය...
කොළඹ සිට පැමිණි හබරාදුව තරුණයාට කොරෝනා
පුවත්
November 27, 2020
කොළඹ සිට පැමිණි ගාල්ල හබරාදුව පදිංචි තරුණකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඊයේ (26) මහමෝදර රෝහලේ දී කරන...
දකුණේ කොරෝනා තත්ත්වය අද (27) වනවිට
පුවත්
November 27, 2020
දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ...
නොමිළයේ ඩේටා දෙන කතාව බොරුවක්. වෛරසයක් ද විය හැකියි
පුවත්
November 27, 2020
මේ දිනවල Whatsapp සමූහ තුළ ඉතාමත් වේගයෙන් ප්‍රචාරය වන පණිවිඩයකින් කියැවෙන්නේ එම පණිවිඩය තවත් Whatsapp සමූහ තුනකට යැවූ විට නොමිලයේ ඩේටා ප්‍රමාණයක් ලැබෙන බවයි. මේ...
කොරෝනාවලින් බේරෙන්න නම් ව්‍යායාම අත්‍යාවශ්‍යයි
පුවත්
November 27, 2020
කොවිඩ් - 19 වැනි භයානක වෛරසයක් ව්‍යාප්ත වන වකවානුවක ප්‍රමාණවත් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ. මේ සම්බන්ද මාර්ගෝපදේශ...
ගාල්ලේ පුද්ගලික රෝහලක් නිරෝධායන නීති කඩයි
පුවත්
November 27, 2020
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් එම රෝහල අභ්‍යන්තරෙයේ රැඳී සිටින ආකාරය මෙහි ඡායාරූපවල දැක්වේ. ජනතාව බහුලව ගැවසෙන් ස්ථානවල...
ආසාදිතයන් වාර්තා වූ නිවසක සිදුවූ මරණයක් හොරෙන්ම වළ දාලා
පුවත්
November 27, 2020
කොළඹ වැල්ලම්පිටියේ පදිංචිකරුවකු මියගොස් නිරෝධායන නීතිවලට පටහැනිව හොර රහසේ ම භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
1
...
84
85
86
...
123
Page 85 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok