Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය
පුවත්
October 23, 2020
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මරදාන සහ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්ක්කයේ අළුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලටත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ්...
තවත් ආසාදිතයන් 609ක්
පුවත්
October 23, 2020
කොරෝනා ආසාදිතයන් 609 දෙනකු අද (23) දිනයේ මේ වනවිට වාර්තා වි ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...
කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති
පුවත්
October 23, 2020
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ...
මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් හදිසියේ ම අභාවප්‍රාප්ත වෙයි
පුවත්
October 23, 2020
මාතර දිස්ත්‍රික් සහකාර ලේකම් නදී ජයවික්‍රම මහත්මිය අද (23) මාතර මහ රෝහලේ දී හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මාතර පදිංචිකාරියක වන ඇය ඊයේ (22) දිනයේ දී...
මාගාල්ලේ ආසාදිතයෙක් නිසා ගාල්ලේ ව්‍යාපාරිකයන් නොසන්සුන්
පුවත්
October 23, 2020
ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධීකාරියේ මාතර කාරයාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම අද ගාල්ල නගරයේ වෙළඳ ව්‍යාපරිකයන් කිහිප දෙනකු...
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි.
පුවත්
October 23, 2020
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි. තැපැල්...
බේරුවල වරායේ ආසාදිතයන් 10ක්. වරායත් වසා දමයි.
පුවත්
October 23, 2020
බේරුවල ධීවර වරායට නිතර පැමිණෙන පුද්ගලයන් 10 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ අද (23) සිට නැවත දැනුම්දෙන තුරු බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා...
ගාල්ල ධීවර වරායේ ආසාදිතයන් 07ක්. වාර්තා සියල්ල තවම නෑ
පුවත්
October 23, 2020
ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
අද (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 309ක්
පුවත්
October 22, 2020
කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම රෝගීන් අතරින් 188 දෙනකුම වාර්තාවන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයෙනි. නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත්...
20 තුනෙන් දෙකෙන් සම්මතයි
පුවත්
October 22, 2020
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක්...
හේමාස් රෝහලෙන් ජ’පුර රෝහලට ගිය අයකුට කොරෝනා
පුවත්
October 22, 2020
තලවතුගොඩ හේමාස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලවෙත මාරු කර යවන ලද රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත. හේමාස් රෝහලේ බලධාරීන් අද...
20 සම්මතයි. පක්ෂව 156යි. විපක්ෂව 65
පුවත්
October 22, 2020
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී 2/3ක ඡන්දයෙන් සම්මත විය.එහි දී පනතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු...
1
...
1,050
1,051
1,052
...
1,063
Page 1,051 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok