Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මොරටුව පුද්ගලික රෝහලක් වසා දමයි
පුවත්
October 12, 2020
කොරෝනා ආසාදිතයකු පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දා රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණ සිටීම හේතුවෙන් මොරටුව මෙඩිහෙල්ප් පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමූ බව එහි පාලන...
ශ්‍රී ලංකන් සේවකයකුටත් කොරෝනා
පුවත්
October 12, 2020
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
බැංකු සේවකයකුට කොරෝනා
පුවත්
October 12, 2020
NDB බැංකුවේ කොළඹ මැරයින් ඩ්‍රයිව් හි පිහිටි ශාඛාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයතුු කළ බව NDB...
ඔබ ගාල්ලේ ද ? ප්‍රවේශමෙන්.
පුවත්
October 12, 2020
ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්‍රවේශමෙන් ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු...
විදුලි පුද්ගලික සමාගමේ 12කට කොරෝනා
පුවත්
October 12, 2020
කඳානේ විදුලි පුද්ගලික සමාගමේ කාර්යාල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි. කාර්යාල සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවය කළ...
කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි
පුවත්
October 12, 2020
කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය...
තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ
පුවත්
October 12, 2020
තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing...
කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?
පුවත්
October 12, 2020
කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...
ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.
පුවත්
October 11, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...
හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.
පුවත්
October 11, 2020
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව...
ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා
පුවත්
October 11, 2020
අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...
ගම්මාන 5ක් හුදකලා කරයි
පුවත්
October 11, 2020
අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත දැනුම්දෙන තුරු...
1
...
1,056
1,057
1,058
...
1,063
Page 1,057 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok