Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සංචරණ සිමා හා හුදකලා ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනය
පුවත්
November 14, 2020
කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට යාම වළක්වමින් පනවා තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කරන බව කොවිඩ්-19...
කොළඹ තවත් ප්‍රදේශ හුදකලා කරයි
පුවත්
November 14, 2020
කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 05ක් සඳුදා (16) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති...
කොරෝනා වයිරසය මර්ධනය කළ නොහැකියි ? අනතුරු ඇඟවීමක්
පුවත්
November 14, 2020
කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ට ද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත...
දකුණෙන් තවත් රෝගීන් 04ක්
පුවත්
November 14, 2020
දකුණු පළාතෙන් අද (14) කොරෝනා රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ...
හොර වෙදෙක් පොලිසියට දුම් අල්ලලා. පොලිස් පොකුරට හේතුව ද?
පුවත්
November 14, 2020
කොරෝනා ආසාදනය වැඩි වශයෙන් පැතිරී ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ට හොර වෙදෙක් දුම් මුට්ටියක් අල්ලා ඇති බව අනාවරණය වී...
බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොරෝනා
පුවත්
November 14, 2020
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 03 දෙනකු ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගෙ ආශ්‍රිතයන් සඳහා...
තවත් රෝගීන් 214ක් වාර්තා වෙයි
පුවත්
November 14, 2020
කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ...
“හිස්බුල්ලාට ඉඩම දුන්නේ හිටපු ජනාධිපති” යැයි පාස්කු කොමිසමේ දී කියයි
පුවත්
November 14, 2020
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ආරම්භ කිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබාදී ඇත්තේ එවකට මහවැලි විෂයභාර අමාත්‍යවරයාව...
ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට පැරණි බස් රථ මුහුදේ ගිල්වයි
පුවත්
November 14, 2020
මුහුදේ මතස්‍ය අභිජනන ස්ථාන සඳහා යොදා ගැනීමට දිරාපත්වෙමින් තිබූ පැරණි බස්රථ කිහිපයක් ත්‍රිකුණාමලය අවට මුහුදේ ස්ථාන කිහිපයක ගිල්වීම පසුගිය දා සිදුකෙරිණි. මුහුදේ ගිලී ඇති නෞකා,...
කරන්දෙණියේ රෝගීන් 06ක් නිසා ගම් කිහිපයකට සංචරණ සීමා
පුවත්
November 14, 2020
කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (13) කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීම හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් හතරක් හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...
මළ අපද්‍රව්‍යවලින් කොරෝනා රෝගීන් සිටින තැන් සොයන ක්‍රමය
පුවත්
November 14, 2020
කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති. එමගින් ආසාදිතයන් වැඩිවන ස්ථාන...
ආසාදිතයන් 468ක් අද වාර්තා වෙයි
පුවත්
November 13, 2020
කොරෝනා ආසාදිතයන් 468ක් අද (13)මෙරටින් හමුවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම සංඛ්‍යාවෙන් 198 පිළිබඳ අද සවස දැනුම්...
1
...
1,055
1,056
1,057
...
1,097
Page 1,056 of 1,097
Recent articles
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 24, 2026
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok