Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අට හැවිරිදි දැරියක් අපයෝජනය කළැයි, දස වසරක් හිරගෙට
පුවත්
December 19, 2025
වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියකට අවස්ථා තුනක දී බරපතල ලිංගික අපයෝජනයක් කළ පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් නියම කිරීමට ගාල්ල මහාධිකරණ...
විදේශ ආයෝජකයෝ කොටස් මිල දී ගැනීම් වැඩිකරයි
පුවත්
December 18, 2025
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 20,085ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,344ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් පහළ...
මධ්‍යම පළාතේ පාසල් වසා දමයි
පුවත්
December 18, 2025
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් දෙසැම්බර් 19 වන සිකුරාදා සහ දෙසැම්බර් 22 වන සඳුදා වසා තබන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා...
මහවැලි ගඟේ සුළු ගංවතුර අවදානමක්
පුවත්
December 18, 2025
මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු අධික වැසි හේතුවෙන්, ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය...
කුරුළු උණ ගැන භයානක හෙළිදරව්වක්
පුවත්
December 18, 2025
පක්ෂි උණ (Bird Flu / Avian Influenza) වෛරසය අනාගතයේදී මිනිසුන් අතර පහසුවෙන් පැතිර යා හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් නව අනාවැකි සහ අනතුරු...
ගාල්ලේ දැරියට පහරදුන්, ටියුෂන් ගුරුවරයාට ඇප
පුවත්
December 18, 2025
ගාල්ලේ නගරයේ දී දැරියකට අමානුෂික ලෙස පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උපකාරක පන්ති ගුරවරයකු රුපියල් ලක්ෂ 03 බැගින් ශරීර ඇප...
වැසි වැඩිවේ, මහවැලි ජලාශ තුනක වාන් දොරටු අරියි
පුවත්
December 18, 2025
නැගෙනහිර තරංග (Easterly Wave) නම්අඩුපීඩන වායුගෝලීය තත්ත්වයෙහි බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ...
ලිංගික දර්ශන සහිත වෙබ් අඩවියක පරිශීලකයන්ගේ තොරතුරු එළියට එයි
පුවත්
December 18, 2025
විදේශීය වෙබ් අඩවියක ගෙවීම් සේවාව භාවිතා කළ මිලියන ගණනක් පරිශීලකයන්ගේ email ලිපින සහ වෙබ් අඩවි, භාවිතා කළ තොරතුරු අනවසරයෙන් පිටතට ගොස් ඇති බවට වාර්තා...
වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටි සමාගමේ ප්‍රාථමික කොටස් සියල්ල පළමු දිනයේ දී ම අළෙවි වෙයි
පුවත්
December 17, 2025
මූලික කොටස් නිකුතුවක් අද (17) ආරම්භ කළ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටි ලිමිටඩ් සමාගමේ ඉදිරිපත් කරන ලද සියලුම මූලික කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 500 ඉක්මවා ඉල්ලුම්...
ගාල්ලේ ටියුෂන් ගුරුවරයෙක් දැරියකට 160 වතාවක් පහරදීලා. දැරිය රෝහලේ
පුවත්
December 17, 2025
ගාල්ල නගරයේ උපකාරක පන්තියක දී ගුරුවරයකු විසින් දැරියකට අමානුෂික ලෙස 160 වතාවක් පහර දී ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී...
පිළිකා රෝගී දරුවන්ට දුන් ආධාර හොර පාරේ – BBC හෙළිදරව්වක්
පුවත්
December 16, 2025
පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ ජීවිත රැකගැනීම සඳහා ජනතාව විසින් ලබාදුන් මිලියන ගණනක මුදල් වංචාකරුවන් විසින් සොරකම් කර ඇති බව BBC පුවත් සේවය හෙළි කරයි....
සිඩ්නි වෙඩි ප්‍රහාරය – නවතම තත්ත්වය
පුවත්
December 16, 2025
ඔස්ට්‍රේලියාවේ ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන Bondi Beach හි සිදුවූ බිහිසුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන්, ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනා එම සිදුවීමට මාසයකට...
1
...
11
12
13
...
1,063
Page 12 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok