මධ්‍යම පළාතේ පාසල් වසා දමයි පුවත් Published: December 18, 2025 FacebookTwitterPinterestWhatsApp අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් දෙසැම්බර් 19 වන සිකුරාදා සහ දෙසැම්බර් 22 වන සඳුදා වසා තබන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026