Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?
පුවත්
February 24, 2024
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව...
වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි
පුවත්
February 24, 2024
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු...
නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර
පුවත්
February 24, 2024
හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ...
සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ
පුවත්
February 24, 2024
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට...
පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි
පුවත්
February 23, 2024
ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ...
මන්ත්‍රීවරිය රිය අනතුරින් මරුට
පුවත්
February 23, 2024
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වන ලාස්‍යා නන්දිතා සිකුරාදා සංගාරෙඩිහි සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. 37 හැවිරිදි නන්දිතා SUV රථයකින් ගමන් කරමින් සිටියදී එය...
මළ සිරුරක් පාරට ගෙනවිත්, ගැමියෝ මහපාරේ නිදාගනිති
පුවත්
February 23, 2024
මළ සිරුරක් පාරමැද තබා මාර්ගය හරස්කර ගම්වැසියන් මාර්ගයේ නිදා ගැනීම හේතුවෙන් අද (23) තණමල්විල වැල්ලවාය මාර්ගයේ රථවාහන ධාවනය වෙහෙරයාය අරියසිරි හන්දිය අසළින් මුළුමනින් ම...
ලොව ලොකුම සර්ප විශේෂය හමුවෙයි
පුවත්
February 23, 2024
ලොව මෙතෙක් වාර්තා වී තිබූ සර්ප විශේෂවලට වඩා විශාල සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ලෝකයේ විශාලත ම...
වරායේ වර්ජකයන්ට, රැකියා අහිමිවෙයි ?
පුවත්
February 23, 2024
රජයේ තීරණයට අනුව වෛද්‍ය නිවාඩු සදහා ගෙවූ දීමනාවෙන් බදු අයකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ බව අධිකරණයට දැනුම්දීමට වරාය පාලන...
හොර සම්මාන සහ හොර ගෞරව නාම දීමත්, ගැනීමත් වරදක් වෙයි
පුවත්
February 23, 2024
නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම සහ එවැනි ගෞරව නාම ලබාගැනීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන්...
නිවාස සංකීර්ණයක ගින්නක්. පදිංචිකරුවන් ගැන තොරතුරු නෑ
පුවත්
February 23, 2024
ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවත් එය වේගයෙන් පැතිරයාම හේතුවෙන් ඉතාත් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම...
ඩයනාට රාත්‍රී ආර්ථිකය නැතුවම බැරි වෙයි
පුවත්
February 23, 2024
නීතිය වෙනස් කරමින් හෝ රාත්‍රී කාලයේ ආර්ථිකයක් ගොඩනැගීමෙන් රටේ විදේශ විනිමය 70%කින් ඉහළ දැමිය හැකියැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි. ඇය මේ බව කියා...
1
...
143
144
145
...
1,066
Page 144 of 1,066
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok