Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වකුගඩු දෙකම අහිමි වූ දෙහැවිරිදි දැරියට සැත්කම කළ වෛද්‍යවරයා අධිකරණයට ගෙනෙන්න යැයි නියෝග
පුවත්
February 22, 2024
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්මකින් පසුව වයස අවුරුදු 02ක දැරියක මියයාමේ සිද්ධිය අරාධමය වරදක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට...
සරත් ෆොන්සේකා පොහොට්ටුවට ?
පුවත්
February 22, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම් තම පක්ෂයට ඔහු ඉතාමත් කැමැත්තෙන් එක්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...
හිටපු අගමැතිගේ, ඇමති පුතයි-දුවයි නඩුවක පැටලේ
පුවත්
February 22, 2024
බහින්බස්වීමක් ආරවුලක් දක්වා දුරදිග යාම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත්‍රයා වන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ට එරෙහිව ඔහුගේ...
පාසල් සිසුන් 60%කට පෙනීමේ දුර්වලතා
පුවත්
February 22, 2024
අනුරාධපුරයේ පාසල් සිසුන්ගෙන් 60%ක පිරිසකගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇති බව අක්ෂි සායන දත්ත අනුව තහවරු වී තිබේ. මේ බව අනාවරණය කළේ අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි...
නැවේ දී මියගිය නාවිකයාගේ සිරුර මාස 05ක් මහ මුහුදේ
පුවත්
February 21, 2024
ඉන්දියන් සාගරයේ මසුන් අල්ලන චීන නෞකාවක සිටි නාවිකයකු පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දා මියගොස් ඇති අතර ඔහුගේ සිරුර, මාස පහකට පමණ පසු ගොඩබිමට...
ශානිගේ ආරක්ෂාව ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි
පුවත්
February 21, 2024
රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකරට විශේෂ පොලිස් බළකා ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපපත් කරන ලෙස අභියාචනාධිකරණනයට නීතිපතිවරයාට නියෝග කළේය. එම නියෝගය කරන...
ජාතික ජනබලවේගයේ ලියාපදිංචිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට
පුවත්
February 21, 2024
ජාතික ජනබලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මෝසම කරුණු තහවරු කිරීම සඳහා මාර්තු...
ගාලු පැරණි වරායෙන් 12වන සියවසේ ගල් නැංගුරමක් හමුවේ
පුවත්
February 21, 2024
ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්නයේ තිබී 12වන හෝ13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය...
රන්ටැඹේ ගුටි කෙළියකින් සිසුන් 17ක් රෝහලේ
පුවත්
February 21, 2024
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුනුව සඳහා පැමිණි පාසල් ශිෂ්‍යන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 17 දෙනකු අද (21) මහියංගණය මූලික රෝහලට ඇතුළත්...
පොළොන්නරුවේ පොළොව යටින්, තවත් රාජධානියක අවශේෂ ?
පුවත්
February 21, 2024
පොළොන්නරුව පැරණි නගරයේ දැනට නටඹුන් දක්නට ලැබෙන පස් ස්ථරයට මීටර 03ක් පමණ යටින් තවත් පැරණි යුගයක ඉදිකිරීම් දක්නට ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ...
පකිස්තානයට, හවුල් රජයක්
පුවත්
February 21, 2024
සාකච්ඡා වට ගණනාවකින් පහු රජයක් පිහිටුවීම සඳහා එක්ව කටයුතු කිරීමට තම පක්ෂ දෙක එකඟ වූ බව හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ “මුස්ලිම් ලීගය එන්” සහ...
ස්ථාන කිහිපයකට අද වැසි වැටෙයි
පුවත්
February 21, 2024
දැඩි වියළි කාලගුණික තත්වයක් පැවතිය ද කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
1
...
144
145
146
...
1,066
Page 145 of 1,066
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok