spot_img
spot_img

පුවත්

තායිලන්තයේ හිටපු අගමැති නිදහස්

වසරක සිර දඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්‍රා නිදහස් වී තිබේ. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ප්‍රකෝටිපති...

AI තාක්ෂණයෙන් දේශපාලන දිශානතිය වෙනස් කළ හැකියි  

නෙවින්දි ජයවර්ධන සහ ඩිල්ෂාන් බටදුවාආරච්චි සමඟ උදිත දේවප්‍රිය විසිනි පකිස්තානය පෙබරවාරි 08 වැනි දා මැතිවරණයකට යන විට ඉම්රාන් ඛාන්ට වසර14ක සිර දඬුවමක් නියම වී තිබූ...

භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දො‍ළොස් ලක්ෂ හැට දහසක් වංචා කළා යැයි සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්...

අතවර ගැන සොයන්න බසයට ගොඩවූ, පොලිස් ඔත්තුකාරියටත් අතවර කරලා

බස්රථවල සිදුවන ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයයකට ගොඩ වූ පොලිස් උපාය දූතිකාවකට අතවර කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු ලබන 22වැනි දා දක්වා...

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

ගිරාඳුරුකෝට්ටේ අවට ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 07ම විවෘත කළබව ජලාශය බාර නිලධාරීන් පවසයි. ජලාශයේ රඳවාගත යුතු ජල ප්‍රමාණයට වඩා...

ප්‍රාථමික පාසලේ සිසුන් පිරිසක් මත්වෙලා. එක් අයකු අසාධ්‍ය තත්වයේ

පාසලේ දී මත් වී ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් සිසුන් සිව් දෙනකු රෝහල්ගත කරන ලද බව මදුරාගොඩ පොලිසිය කියයි. ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලබනමෙම සිසුන් සිව්දෙනාගෙන්...

පොලීසියෙන් මිලියන දෙසීයක වන්දි ඉල්ලයි

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් තම සැමියා වෙඩි තබා මරා දැමීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග...

අවිධිමත්ව තෙල් බැහැර කළ නෞකාවෙන් කෝටි එකහමාරක් අයකර ගනී

මෙරට මුහුදු සීමා­වේදී අවි­ධි­මත් ලෙස තෙල් මුදා­හැර සමුද්‍ර දූෂ­ණය සිදු කිරීම නිසා ‘එම්ටී ග්ලෝබල් ක්‍රෙස්ට්’ නෞකා­වෙන් රුපි­යල් කෝටි එක හමා­රක (මිලි­යන 15ක) දඩ මුද­ලක්...

හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 83 වන වියේ...

රුසියානු විපක්ෂ නායකයා සිරගෙදරදී මරුට

දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහි නැතිවී ඇද වැටීමෙන් පසු මියගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි. රුසියානව් ජනාධිපති ව්ලද්මීර් පුටින්ට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 7,363ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,371ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17ක් ඉහළ යාම...

සිසුවියට අතවර කළ ගුරුවරයාට ලැබුණු දඬුවම

පාසල් සිසුවියකට අවස්ථා තුනක දී ලිංගික අතවර කළා යැයි චෝදනා ලැබ සිටි පාසල් ගුරුවරයකු එම චෝදනාවලට වරදකරු බවට තීරණය වූයෙන් වසර 17ක බරපතල වැඩ...

Recent articles

error: Content is protected !!