Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බූස්ස බන්ධනාගාරයේ කලබලයක්. අධිකාරීවරයකුටත් තුවාල
පුවත්
December 7, 2025
බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකගේ පහරදීමකින් බන්ධනාගාර අධිකාරීවරයකු තුවාල ලබා ඇත. රැඳවූවන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිර මැදිරිවලට මාරු කිරීමට යාමේ දී නොසන්සුන්තාවක් ඇති...
පේරාදෙණියේ කළු පාලම භාවිතයෙන් ඉවතට.
පුවත්
December 7, 2025
පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඇති කළු පාලම නැවත භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බැවින් එම ස්ථානයේ නව...
මහනුවර දුම්රිය මගීන්ට වෙනත් විකල්පයක්. නුවර පාර වෙනස් කරයි
පුවත්
December 7, 2025
මහනුවර සිිට කොළඹ දක්වා පැමිණෙන දුම්රිය මගීන් සඳහා හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන්...
රට පුරාම නැවතත් වැස්ස
පුවත්
December 7, 2025
ඊසානදිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් අද (07) උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි...
ගාල්ල ජාතික රෝහලෙන්, ආපදාවට ලක්වූවන්ට මනෝ සත්කාර
පුවත්
December 6, 2025
පසුගිය දා පැවැති ආපදා තත්වය හේතුවෙන් විපතට පත් වූ ළමයින් සහ වැඩිසිහිටියන් සඳහා මනෝ වෛද්‍ය විශේෂඥ සේවාවක් ආරම්භ කිරීමට ගාල්ල ජාතික රෝහල කටයුතු කර තිබේ. මෙම...
අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි
පුවත්
December 5, 2025
2026 වර්ෂයේ අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහංතව වැඩි ඡන්ද 157කින් සම්මත විය. එහි දී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ...
මොරගහකන්ද ජලාශය පිටාර ගැලීම ආසන්නයේ. අවධානයෙන් ඉන්න
පුවත්
December 5, 2025
මොරගහකන්ද ජලාශය මේ වනවිට සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින බැවින් ඉදිරියේ දී අතිවන ඕනෑම සැළකිය යුතු වර්ෂාපතනයක දී එය සම්පූර්ණ ධාරිතාවට යා හැකි බැවින් අවට...
ලංකා දුම්කොළ සමාගම වටිනාම සමාගම් අතර දෙවැනි තැනට එයි
පුවත්
December 5, 2025
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 45,081ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,968ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 329කින් ඉහළ...
ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකය, රජයේ අසාර්ථකත්වය හෙළිකරයි
පුවත්
December 5, 2025
“දිට්වා” සුළි කුණාටුවට නිවැරදි ලෙස මුහුණ දීමට නොහැකිවීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ම දැඩි පීඩාවකට ලක්ව සිටින අතර මෙම අර්බුදය රටේ හදිසි ප්‍රතිචාර පද්ධතියේ ගැඹුරු...
යළිත් මහ වැසි, අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පුවත්
December 5, 2025
මේ වනවිට දිවයිනේ ක්‍රියාත්මකව පවතින ඊසානදිග මෝසමෙන් අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන හෙයින් බලධාරීන් අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
අයහපත් කාළගුණයෙන් හානියට පත් විදුලි සම්බන්ධතාවලින් 85%ක් යථා තත්ත්වයට
පුවත්
December 5, 2025
පසුගිය දිනවල රට පුරා ඇති වූ කාළගුණික ව්‍යසනයෙන් කඩා වැටුණු විදුලි සම්බන්ධතාවලින් සියයට 85 ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව...
ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින්
පුවත්
December 4, 2025
පසුගිය දිනවල දිවයින පුරා ඇතිවූ වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මේවනවිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ...
1
...
14
15
16
...
1,063
Page 15 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok