Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ, දේශානි ගුණරත්න මහත්මියගේ මරණය සම්බන්දව මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (20) ගාල්ල ජාතික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත. මියයන විට 55 හැවිරිදි වියේ...
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලබන මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය...
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු කරන සියලු වාහනවල ගමන් කරන රියදුරන් සහ මගීන් ආසනපටි පැළඳීම අනිවාර්ය බව පොලිසිය පවසයි. රථවාහන පාලන හා මාර්ග...
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
විවාහ වී මාස පහකට පමණක් පසු මියගිය ඉන්දීය නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන ට්විෂා ශර්මාගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සහ නැන්දම්මාට එරෙහිව ඉන්දීය මධ්‍යම...
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
පුවත්
August 19, 2026
ටැක්සි සේවා භාවිත කරන මගීන්ට සොරකම්, කොල්ලකෑම් සහ බිය ගැන්වීම් ඇතුළු අපරාධවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම්...
මහනුවරදී සැකකටයුතු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට
පුවත්
August 19, 2026
මහනුවර දළදා පෙරහරේ පළමු කුඹල් පෙරහර ඊයේ (18) රාත්‍රියේ වීථි සංචාරය ආරම්භ කළ අවස්ථාවේ රජ මාවත ආසන්නයේදී සැකකටයුතු ලෙස හැසිරුණු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගත්...
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
පුවත්
August 18, 2026
2027 මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 2028...
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
පුවත්
August 18, 2026
පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ...
ජෝන් කීල්ස් සමාගම කොටස් වෙළඳපල වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 18, 2026
අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 699ක් ලෙස ද වැඩිම කොටස් හුවමාරුවක් ලෙස...
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
පුවත්
August 18, 2026
ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සම්මානනීය ගී පද රචකයකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අද...
කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
August 18, 2026
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පුවත්
August 18, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ඉහළ නැංවීම ඇතුළු ප්‍රතිපාදන ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා...
1
...
15
16
17
...
1,128
Page 16 of 1,128
Recent articles
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok