Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කෙහෙළිය සමඟ නිරුවත් වූ රහස් පොලිසිය
පුවත්
December 28, 2023
“ ඇමැති කිව්වා මං කළා '' යැයි ප්‍රමතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 28, 2023
කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 7,354ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 471ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් ඉහළ යාම...
සරම්ප, දිස්ත්‍රික් 09ක පැතිරෙයි
පුවත්
December 28, 2023
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑල සහ කල්මුණේ යන ප්‍රදේශවල සරම්ප පැතිරයාම...
“යුක්තිය මෙහෙයුම බොරුවක් ? යුක්තියක් නෑ” – ගාල්ල අධිකරණය කියයි
පුවත්
December 28, 2023
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගැනීමට බව කියමින් පොලිසිය විසින් දියත්කර ඇති “යුක්තිය මෙහෙයුම” මගින් පදනම් විරහිතව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව නිරික්ෂණය වී...
ජපානයේ භූමිකම්පා දෙකක්
පුවත්
December 28, 2023
ජපානයේ භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව අද (28) එරට වේලාවෙන් සවස 2.45ට සිදුව ඇති අතර එහි...
ජනතාව අමාරුවේ දමන, ගාල්ලේ ජල සම්පාදනේ
පුවත්
December 28, 2023
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත බිල්පත් ගෙවීමට පැමිණෙන පාරිභෝගිකයෝ අද (28) දිනයේ දී ද දැඩි අපහසුතාවකට ලක්වූහ. මේ වනවිට තුන්ගුණයකට...
දරුවන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක්. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
December 28, 2023
දරුවන් අතරේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. මේ හේතුවෙන් දරුවන් පරෙස්සම් කරගන්නා...
අල්ලස් හෝ දූෂණ කොමිසමට අලුත් මුහුණු
පුවත්
December 28, 2023
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට නව සාමාජිකයන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. එහි සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල ද සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණනසේකර...
තෙල් සහ ගෑස්වලට, VAT එකතුකළ විට සිදුවන දේ මෙන්න
පුවත්
December 28, 2023
තෙල් සහ ගෑස් සඳහා වැට් බද්ද එකතු කිරිමේ දී ඉන් වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පවසයි. ඇය...
දෙවියන් පෙන්නා මිනිසුන් රැවටූ කතරගම තවත් කපුවෙක් ගැන පරීක්ෂණ
පුවත්
December 28, 2023
කතරගම දේවාලයට පූජා කරන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ නිවසට රැගෙන ගිය තවත් කපුවකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඔහුට...
“විදුලිය විසන්ධිවීමේ වගකීම අපි භාරගත්තේ නෑ. මහජන උපයෝගීතා කොමිසම කීවේ බොරු” – ලංවිම
පුවත්
December 27, 2023
රටපුරාම විදුලිය විසන්ධිවිමේ සිද්ධියට ලංකා විදුලි බල මණ්ඩලය වගකිව යුතු බව එම මණ්ඩලය විසින් පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සබාව කර ඇති ප්‍රකාශය සාවද්‍ය...
කතරගම දේවාලේ කෙරුවාව ගැන, අත්අඩංගුවට ගත් මහ කපුවා කියූ කතාව
පුවත්
December 27, 2023
කතරගම දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන දේ ඒ ඒ දිනවල පූජාව භාරව සිටින කපු මහතුන්ට අයත් බවත් පවුම් 38ක් බරැති රන් තැටිය පූජා කළේ...
1
...
168
169
170
...
1,068
Page 169 of 1,068
Recent articles
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok