28 C
Galle

ජපානයේ භූමිකම්පා දෙකක්

Published:

ජපානයේ භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව අද (28) එරට වේලාවෙන් සවස 2.45ට සිදුව ඇති අතර එහි විශාලත්වය රිච්ටර් මාපක 6.5කි. අනෙක් භූමිකම්පාව සිදුව ඇත්තේ ඉන් විනාඩි 22කට පසු රිච්ටර් මාපක 5.0ක විශාලත්වයකිනි.

මෙම භූමිකම්පා දෙක ම ජපානයට බටහිරින් මුහුදේ සිදුව ඇති අතර සුනාමි අවදානමක් නොමැති බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!