Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 22, 2023
කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 25,676ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,930ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් පහළ යාම...
උමාරා වරද්දාගෙන, නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි
පුවත්
August 22, 2023
එල්පීඑල් තරඟාවලිය ආරම්භක උළෙලේ දී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් තනුවට අනුව නොවේ යැයි රාජ්‍ය පරිපාලන...
ගාල්ල බන්ධනාගාරයේ හදිසි තත්වයක්. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් කැඳවයි
පුවත්
August 22, 2023
වේගයෙන් පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ හේතුවෙන් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම...
ගාල්ල බන්ධනාගාරයේ, මාරාන්තික රෝගයේ ව්‍යාප්තිය වැඩිවෙයි
පුවත්
August 22, 2023
ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝග ලක්ෂණ පෙන්වන 16 දෙනකු දැනට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවරු කරයි. පසුගිය දා ගාල්ල බන්ධනාගාරයෙ රැඳවියන් දෙදෙනකු මියයාමේ...
දියවැඩියා රෝගියකුට, පිළිකා ඖෂධ දීමෙන් දිවි අහිමිවෙයි
පුවත්
August 22, 2023
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සහිත කාන්තාවකට සතියකට එක් දිනක් පමණක් භාවිතා කරන පිළිකා සඳහා වූ ඖෂධයක් ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය...
අනතුරකින් මවක සහ දියණියක මරුට
පුවත්
August 22, 2023
අනුරාධපුරයේ, කදිරේෂන් කෝවිල ඉදිරිපිට දී ඊයේ (21) සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කලාඔය, සමගි මාවත පදිංචි...
දහම් පාසලේ සවාරිය අතරතුර මියගිය දරුවා ගැන හාමුදුරුවෝ කියති
පුවත්
August 21, 2023
“මම බස්එකේ ඉස්සරහා හිටියේ පාරේ වාහනවලට ඉඩ දෙන්න බසය පස්සට ගනිද්දී එකපාරටම පිටුපස හිටපු ළමයි කෑ ගහන්න ගත්තා. ඒ දෙස බලනවිට අශේන් පුතාගේ ඔළුව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 21, 2023
කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 30,611ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,378ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම...
මාරාන්තික රෝගයක්, ගාල්ලෙන් මතුවෙයි ?
පුවත්
August 21, 2023
ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ ඇතිවීමේ අවදානමක් ඇති බවත් මෙය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති මාරාන්තික රෝගයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ...
කොටි, පාසලක් අල්ලා ගනී
පුවත්
August 21, 2023
කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි පැරණි කුමන ගම්මානයේ පාසල් ගොඩනැගිලි මේ වනවිට කොටියකු විසින් අත්පත් කරගෙන තිබේ. එම කොටියා කුමන පාසලේ ගොඩනැගිලි අතර සැරිසරන ආකාරය...
IMF සහාය අවදානමක ? කැපවිම් ඉටුකිරීම සාර්ථක නෑ
පුවත්
August 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීමේ ප්‍රගතිය ඉතාමත් අවම මට්ටමක පවතින බවත් මෙය ඉදිරි ණය වාරික ලබාගැනීමේ දී ගැටලුකාරී...
පාර්ලිමේන්තුවේ අනංගයෝ, බේරිමට සාරි අඳින්න යැයි නියෝගයක්
පුවත්
August 21, 2023
පාර්ලිමේන්තුවේ දී සිදුවන බව කියන ලිංගික හිංසනවලින් වැළකීම සඳහා ගෘහපාලන අංශයේ සියලු සේවිකාවන්ට සාරියකින් සැරසී සේවයට වාර්තා කරන්න යැයි නියෝගයක් නිකුත් කර තිබේ. ගෘහපාලන අංශයේ...
1
...
237
238
239
...
1,073
Page 238 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok