Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පළාත් පාලන ආයතන නියෝජිතයන් ගැසට් කරයි
පුවත්
May 31, 2025
2025 පළාත් පාලන මැතිවරණයෙන් ඒ ඒ ආයතන සඳහා තේරීපත් වූ සභිකයන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇත. එම නාමලේඛන සිකුරාදා (30) මධ්‍යම රාත්‍රී...
නව කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇවිත්
පුවත්
May 31, 2025
මේ දිනවල ආසියාවේ රටවල පැතිරයන නව කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතන පවසයි. වයිරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ...
විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා
පුවත්
May 30, 2025
සජීව විජේවීර බැක්ටීරියා විෂ සහ ඇසට පෙනෙන කැබිලිති එන්නත් කුප්පිවල අඩංගු බව කියමින් භාවිතයෙන් ඉවත්කරන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් තොගයක් නැවත භාවිතා කරන ලෙස සෞඛ්‍ය...
හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි
පුවත්
May 30, 2025
රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල, හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සුළඟින් දැඩි අලාභහානි සිදුව තිබේ. අද (30) උදෑසන 10.30ට පමණ වර්ෂාව සමඟ ඇති වූ සුළඟින් එම ගෘහස්ථ...
ගැරඬිඇල්ලේ අනතුරට හේතුව හෙළිවෙයි
පුවත්
May 29, 2025
ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් 23 දෙනකුට මරු කැඳවමින් සහ 60 දෙනකුට තුවාල සිදුකරමින් බස් රථයක් පෙරැළීයාමේ සිද්ධියට එම බසයේ රියදුරා සහ තවත් පිරිසක් වගකිව...
හිටපු ඇමතිවරු දෙදෙනකු දඟගෙට
පුවත්
May 29, 2025
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමට මහේන් වීරමන් ප්‍රමුඛ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද...
ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි
පුවත්
May 29, 2025
ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය. දිස්ත්‍රික්...
පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය සැබැවින් ම ප්‍රායෝගික ද ?
පුවත්
May 29, 2025
සජීව විජේවීර “තොටිල්ල පදවන අත, ලොව පාලනය කරයි” යනුවෙන් කියමනක් මේ රටේ මුල්බැසගෙන ඇත. එහෙත්, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරියත් බිහිකළ ශ්‍රී ලංකාවේ...
“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?
පුවත්
May 26, 2025
ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...
ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා
පුවත්
May 26, 2025
රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයකු රෝහලෙන් කිසිදු ප්‍රතාකරයක් නොලැබීම හේතුවෙන් මියගියායැයි ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන්...
කතිරයේ බලය නොහඳුනන, පහතරට වතු ජනතාව
පුවත්
May 23, 2025
සිරංගිකා ලොකුකරවිට විසිනි ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කිරීමේ දී වතු ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් වී ඇත්තේ දැනට දශක ගණනාවක සිටය. වතුකරයෙන් බිහි වූ දේශපාලන...
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
පුවත්
May 22, 2025
ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක්...
1
...
29
30
31
...
1,063
Page 30 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok