Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අනතුරකින්, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මරුට
පුවත්
March 9, 2025
හලාවත කොළඹ මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ කුඩා ළමයකු මියගොස් ඇතැයි පොලිසිය...
රිය අනතුරින් පසු ඇති වූ ගැටුමක්, මරණයකින් කෙළවර වෙයි
පුවත්
March 9, 2025
යතුරුපැදි දෙකක් අනතුරට ලක්වීමෙන් පසු යතුරුපැදිකරුවන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 63 හැවිරිදි අයකු ඝාතනයට ලක්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. ඊයේ (08) මෙම...
ගම්පහ වෙඩි තැබීමෙන් පසුවත් නිර්ණාමික තර්ජන
පුවත්
March 9, 2025
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කෙටස් අළෙවිසැළක අද (09) සවස සිදු වූ වෙඩි තැබීමෙන් පසුවත් එම තුවාල කරුවන්ට ලැබුණු නිර්නාමික ඇමතුමක් ලබා දී කිසියම්...
පොලිස් ලොක්කන් රැසකට, ස්ථාන මාරු
පුවත්
March 9, 2025
පොලිසියේ ජ්‍යේෂට පොලිස් අධිකාරීවරුන් සහ ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ. එම මාරුවීම් ලබාදුන් ලේඛනයේ සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය...
එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි
පුවත්
March 7, 2025
එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...
අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි. ගුරවරයාත් අවසන් ගමන් යයි
පුවත්
March 7, 2025
අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුර කළු ගඟේ ඉවුරක රැඳී තිබිය දී සොයාගත් බව දැනගත්, මියගිය තරුණියගේ 30 හැවිරිදි පෙම්වත් සිය දිවි තොරකරගෙන...
බැඳුම්කර නඩුවට, පර්පචුවල් ට්‍රෙෂරීස් ගිනුම් පරීක්ෂා කරන්න නියෝගයක් දෙයි
පුවත්
March 7, 2025
2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිනුම් පිළිබඳ...
කාන්තාවන් සහ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය
පුවත්
March 7, 2025
ශ්‍රී ලංකාවේ කාන්තාවන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වෙමින් පවතින බවත් මේ නිසා ඔවුන් දුක්ඛදායී තත්වයට පත්වන බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය මෙනුවෙන් මත්ද්‍රව්‍ය...
කාබනික නිෂ්පාදන සම්බන්ධ නීති යාවත්කාලීන කරන්න පියවර
පුවත්
March 7, 2025
කාබනික නිෂ්පාදන බව සඳහන් කරමින් අළෙවි කරනු ලබන නිෂ්පාදන ද්‍රව්‍ය නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති යාවත්කාලීන කිරීමේ වැදගත් කම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊ පසුගිය...
පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්
පුවත්
March 7, 2025
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකා පොලිිසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ...
කාන්තාවන් ගැන සිහින මවන, ඇමති බිමල්
පුවත්
March 7, 2025
දුම්රිය සහ ලංගම සේවාවන් සඳහා ඉදිරියේ දී කාන්තාවන් බඳවාගැනීමට රජය ප්‍රතිප්තතිමය තීරණයක් ගෙන ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත්...
“වාහන ගෙන්වා ගොඩගහන්න දෙන්නේ නෑ” – මුදල් අමාත්‍යාංශය
පුවත්
March 7, 2025
ආනයනය කරනු ලබන වාහනවලින් 25%ක් මාස 06ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් එම ආනයනකරුගේ ආනයනික බලපත්‍රය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අනවශ්‍ය පරිදි මෝටර් රථ තොග රැස්කිරීම...
1
...
42
43
44
...
1,063
Page 43 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok