අනතුරකින්, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මරුට පුවත් Published: March 9, 2025 FacebookTwitterPinterestWhatsApp හලාවත කොළඹ මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ කුඩා ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මාදම්පේ ගලහිටියාව හන්දිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ September 9, 2026 කොහේද කොහේද අපේ ලොවක්? ඩිජිටල් තරුණයා ලෝකය වෙනස් කරන හැටි පුවත් September 9, 2026 විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩවර්ජනයක පුවත් September 9, 2026 අමානා තකාෆුල් සමාගම කොටස් වෙළඳපල පෙරමුණේ කොටස් වෙළෙඳ පොළ September 8, 2026