Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සනත්, පරාජයට හේතු කියයි
ක්‍රීඩා
February 2, 2025
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් අත්කරගත්තේ පිතිකරුවන්ගේ වගකීමක් නොමැති පිතිහරඹය නිසා බව...
ඉන්දීය අයවැයෙන්, ශ්‍රී ලංකාවට කෝටි 1,032ක්
පුවත්
February 2, 2025
ඉන්දියාවේ අයවැය ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් කෝටි 1,032ක් හෙවත් ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2024 වර්ෂයේ දී...
සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකා තානාපති අතර එකඟතා රැසක්
පුවත්
February 1, 2025
ශ්‍රී ලංකා - ඇමරිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම පසුගියදා පාර්ලිමේන්තු සංකීරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්...
ජනාධිපති ආරක්ෂක රථයක් අනතුරක
පුවත්
February 1, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂකයන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. ඊයේ (31) යාපනයේ...
වාහන ගෙන්වීමට අවසරය අද සිට. කොන්දේසි මෙන්න
පුවත්
February 1, 2025
2020 වර්ෂයේ සිට වසර 05 ක කාලයක් පුද්ගලික වාහන ගෙන්වීමට පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් අද(01) සිට ක්‍රියාත්මක වන පරැිදි 2421/44 දරණ ගැසට්...
ජනපතිට විරෝධය දක්වන්න, අධිකරණයෙන් අවසර ලැබෙයි
පුවත්
January 31, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන අතරතුර සාමකාමී විරෝධතාවක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් අවසර ලැබී තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අවසරය දී...
වරායේ කන්ටේනරයක ගින්නක්
පුවත්
January 31, 2025
කොළඹ වරායේ තිබූ බහාලුමක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් එම බහාලුමේ අඩංගු ද්‍රව්‍ය සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි වරාය අධිකාරිය පවසයි. වරායේ බණ්ඩාරනායක තටාකය...
හිනිදුම, ත්‍රිත්ව ඝාතනයක්
පුවත්
January 31, 2025
හිනිදුම, පනංගල ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් දෙදෙනකු වයස අවුරුදු 29 හා...
වික්ටර් අයිවන් : වමේ පත්තර කලාවේ නවීකාරකයා
පුවත්
January 30, 2025
(සමන් සී. ලියනගේ) “තමා දන්නා අත්දැකීම් හා තමන්ම වඩාගත් ප්‍රඥාවක් ඇසුරෙන් අවට ලෝකය විශ්ලේෂණය කළ අයෙකු වන්නේ වික්ටර් අයිවන්ය. අනෙක් තැනැත්තා මාර්ටින් වික්‍රමසිංහය.” වරක් හෙක්ටර්...
ටික්ටොක් වීඩියෝවට එරෙහි වූ පියා දියණිය මරා දමයි
පුවත්
January 30, 2025
සිය තරුණ දියණියගේ ටික්ටොක් වීඩියෝ අනුමත නොකළ නිසා ඇයව මරා දැමූ පියෙකු සම්බන්ද පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙයි. පොලිසියට සිදුකළ පාපොච්චාරණයකදී පියා මේ බව පවසා...
දිනකට කෝටි 69ක මත්පැන්, කෝටි 51ක දුම් බොන ශ්‍රී ලාංකිකයෝ
පුවත්
January 30, 2025
අරක්කු සහ බියර් සඳහා ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 69ක් හෙවත් රුපියල් මිලියන 690ක් වියදම් කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා...
පස් කන්දක් කඩා වැටී බරපතල හානි
පුවත්
January 30, 2025
හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, ගෝනපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් නිවාස සහ වාහන කිහිපයකට හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රාත්‍රී කාලයේ පැය කිහිපයක් පැවති දැඩි...
1
...
59
60
61
...
1,063
Page 60 of 1,063
Recent articles
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok