Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ වේලාව වෙනස් කරයි
පුවත්
September 28, 2021
රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ
පුවත්
September 28, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...
රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි
පුවත්
September 28, 2021
රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන...
සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට
පුවත්
September 27, 2021
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන් ම සහල් මෙට්‍රික් ටොන් 100,000ක්...
“ශාක්‍ය ජනපදය” දශක කිහිපයක් ම දේශපාලන ගරානාවක් ද ? අතීත කතා මෙන්න
පුවත්
September 27, 2021
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම විවිධ ව්‍යාපෘත හඳුන්වාදෙමින් කෝටි ගණනක් මුදල් විනාශ කර දැමූ පිළියන්දල රෙජිඩේල් නමැති ඉඩමේ යහපාලන...
එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
පුවත්
September 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...
නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ගිය ඉන්දීය බත්තලක් අනතුරට ලක්වෙයි
පුවත්
September 27, 2021
නොරෝච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන යමින් තිබූ බත්තලක් සුළඟට සුව ඉලන්තඩිය වෙරළ ආසන්නයට ගසාගෙන ගොස් ඇතැයි පොලිය පවසයි. මේ බත්තල ඉන්දියාටව අයිති...
දියවන්නා ඔයත් බේරේ වැවක් වන ලකුණු
පුවත්
September 27, 2021
දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලය බැස නොයාමෙන් ඇතිවූ තත්වයක්...
දිස්ත්‍රික්ක 05ක නායයාමේ අවදානමක්
පුවත්
September 27, 2021
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක දැනට පවතින දැඩි...
සැමියාගේ වෙඩි තැබීමෙන් බිරිඳ මියයයි
පුවත්
September 27, 2021
ඇඹිලිපිටිය, කරදමණ්ඩිය පදිංචි පුද්ගලයකු වෙඩි තබා තම බිරිිඳ ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 35...
කොරෝනා නිසා අමතකව ගිය X-Press Pearl ගින්නේ වන්දි ලබාගැනීම
factum
September 26, 2021
ලක්මාලි මනම්පේරි විසිනි ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ විශාලතම සාගර ව්‍යසනය වූ කොළඹ වරාය ආසන්නයේ දී X-Press Pearl නෞකාව ගිනි ගැනීම සම්බන්ධ ගැටලු සියල්ල කොරෝනා...
කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට
පුවත්
September 26, 2021
කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඔහු පවසන්නේ...
1
...
741
742
743
...
1,073
Page 742 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok