Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි
පුවත්
September 17, 2021
ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...
දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි
පුවත්
September 17, 2021
කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ...
ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි
පුවත්
September 17, 2021
නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අද (17) තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට
පුවත්
September 17, 2021
බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම...
කෘතහස්ත පුවත්පත් කලාවේදියකු දිවි ගමන නිමා කරයි
පුවත්
September 17, 2021
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය. මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි...
බාලදක්ෂයෝ ජනාධිපතිවරයා කළ පත්වීමකට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරති
පුවත්
September 16, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද පත්වීමකට එරෙහිව බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඔවුන් පවසන්නේ බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපතිවරයා...
රජයේ අරමුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට සැරසේ
පුවත්
September 16, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 29,324ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,956ක් බවට සටහන් විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ලොහාන් රත්වත්තේට එරෙහිව CID යට පැමිණිල්ලක්
පුවත්
September 16, 2021
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළා යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන්...
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට
පුවත්
September 16, 2021
පන්නල, තෙළඹුගම්මන දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්විල, යටත්තාවල ප්‍රදිංචිකරුවෙකි. ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියට...
ගාල්ලේ රෝහලක සංවේදී දර්ශනයක් (වීඩියෝ)
පුවත්
September 15, 2021
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක දී මියගිය කොරෝනා ආසාදිතයකු ආදාහනය සඳහා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ. පුද්ගලික රෝහල ගිලන්රථයකින් මෙම...
නව බදු සමා පනතින් කොළඹ කොටස් වෙළෙඳ පොළට බිලියන 100ක් ආයෝජන ?
පුවත්
September 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 33,653ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,496ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 238.6 කින්...
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි
පුවත්
September 15, 2021
සිය මිතුරන් පිරිසක් සමඟ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බව චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය...
1
...
747
748
749
...
1,073
Page 748 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok