Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඊශ්‍රායලයේ දරුණු කුරුළු උණ රෝගයක් පැතිරෙයි
පුවත්
December 29, 2021
දරුණු කුරුළු උණ රෝගයක් හේතුවෙන් ඊශ්‍රායලයේ දහස් ගනන් පක්ෂීන් මිය යෑමට පටන්ගෙන තිබේ. ඊශ්‍රායලයේ, හුලා නේචර් රක්ෂිතයේ දැනටමත් සංක්‍රමණික කොකුන් 5,000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස්...
මිතුරන් සමඟ යතුරුපැදියේ ගිය 14 හැවිරිදි සිසුවා ඇළට වැටී මරුට
පුවත්
December 29, 2021
පාසල් සිසුන් විසින් පැදවූ යතුරුපැදියක් ඇළකට පෙරැළී 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුවල පදිංචි රශ්මික දිනේෂ්...
ඔම්ක්‍රෝන්, ඇමරිකාව හා ප්‍රංශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරයි
පුවත්
December 29, 2021
සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්‍රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට...
ගාල්ලේ සමෘද්ධි බැංකුවකින් සල්ලි ගන්න දිගු පෝළිමක්
පුවත්
December 29, 2021
ගාල්ල පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවෙන් තම තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (29) දිගු පෝළිමක් දක්නට ලැබිණි. ඇතැම් පුද්ගලයෝ මුදල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අද අළුයම 5.00ට පමණ...
විදෙස් මුදල් සංචිතය හදිසියේම ඉහළ ගිහින්
පුවත්
December 29, 2021
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා අද (29) වනවිට ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක්...
එංගලන්තයේ සිට ආ පස් දරු මව මරා කිඹුලන්ට කන්න දාලා
පුවත්
December 28, 2021
දරුවන් පස් දෙනකුගේ මවක් මරා ඇගේ සිරුර කිඹුලන්ට කෑමට දැමූ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, උදයනගර්,...
ඉපලෝගම සභාපති කොරෝනා සෑදී මරුට
පුවත්
December 28, 2021
අනුරාධපුරයේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධණ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහු බෝගහ අක්කරය, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන...
සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් රජය බිලියන ගණනක් ලාභ ලබලා
පුවත්
December 28, 2021
සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කර ඇති ආයෝජනවලින් ඉහළ ලාභයක් ලබාගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වෙයි. 2021 සැප්තැම්බර් 30...
ඩොලර් මගින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙයි
පුවත්
December 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 43,261ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලිය 5,674ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 100කින්...
ජනපති ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දුක කියයි
පුවත්
December 28, 2021
උගත්, බුද්ධිමත් වියත් පිරිසක් විද්‍යාත්මක පදනමක් යටතේ රජයේ අමාත්‍යාංශ ලේකම්වරු සහ සංස්ථාවල ප්‍රධානීන් ලෙස පත්කළ ද ඔවුන් ප්‍රායෝගික නොවීම හේතුවෙන් බරපතළ ගැටලු ඇති වූ...
ගිනස් වාර්තාවක් තැබීමට ලෝකය වටා යන ‘සාරා’ ශ්‍රී ලංකාවට පැමිණෙයි
පුවත්
December 28, 2021
ගිනස් වාර්තාවක් තැබීම සඳහා ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් සංචාරය කරමින් සිටින බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන් තොටුපොළෙ වෙත පැමිණියාය. 19 හැවිරිදි වියේ පසුවන...
ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා නොඑන ගමන් යයි
පුවත්
December 28, 2021
ළිඳට වැටුණු බෝලයක් රැගෙන දෙන ලෙස පියාට පැවසුව ද තාත්තාගේ උත්සාහයත් අසාර්ථක වීම නිසා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක දී බෝලය ගැනීමට ළිඳට බැස්ස 09...
1
...
746
747
748
...
1,128
Page 747 of 1,128
Recent articles
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok