31.1 C
Galle

ඉපලෝගම සභාපති කොරෝනා සෑදී මරුට

Published:

අනුරාධපුරයේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධණ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු බෝගහ අක්කරය, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මියයන විට 67 හැවිරිදි වියේ පසු වූයේය.

දින 20කට පමණ පෙර කොරෝනා ආසාදනය වූ ඔහු මියගියේ අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව සිටිය දී ය.

Related articles

spot_img
error: Content is protected !!