Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇෆ්ගන් කාන්තාවකට ගුවනේදී දරු උපතක්
පුවත්
August 29, 2021
ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් රැගෙන බ්‍රිතාන්‍ය බලා ගමන්ගත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුව තිබේ. තුර්කි ගුවන් සේවය පවසන්නේ ඩුබායි සිට බර්මින්හැම් වෙත ගමන් කරමින් සිටි සොමාන්...
හෙද පාලිකාවක් කොරෝනා ආසාදිතව මරුට
පුවත්
August 29, 2021
මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාළිකාවක් කෙරෝනා ආසාදිතව ඊය් (27) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මියයන විට 56 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවකි. මිනුවන්ගොඩ රෝහලේ...
සතොස හෙට සිට සීනි 130ට විකුණයි ?
පුවත්
August 29, 2021
සතොස අළෙවි සැල්වලින් හෙට (30) සිට දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 130.00ක මුදලකට ලබාගත හැකියැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. ඔහු පවසන්නේ ලංකා සීනි...
ආදි වාසී නායකයාගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිප දෙනකුට කොරෝනා
පුවත්
August 29, 2021
තම බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇතැයි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තෝ කියයි. ඔවුන් මේ වනවි මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර...
ශ්‍රී ලංකාවෙන් “Super Delta” ප්‍රභේදයක් බිහිවේදැයි සැකයක්
පුවත්
August 29, 2021
ශ්‍රී ලංකාවේ දී විකෘති ඇතිකළ ඩෙල්ටා ප්‍රභේදයෙන් “සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් නිර්මාණය වනු ඇත්ද යන්න සැකයක් ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ...
“හොරාගෙ අම්මාගෙන් පේන අසා” නොමඟ ගිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය හා හික්කඩුවේ එන්නත් සිද්ධිය
පුවත්
August 29, 2021
හික්කඩුවේ එන්නත්කරණ සිද්ධියේ දී ජනතාවගේ පාර්ශවයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල ඒක පාර්ශිකව කරුණු විමසා සමාජ මාධ්‍යයෙහි අදහස් දක්වා...
“සංචාරක බුබුළ”, ගැලවීමට ඇති එකම මාර්ගයයි
factum
August 29, 2021
විපුල වනිගසේකර විසිනි විදේශ විනිමය උපයන ඇඟලුම් සහ තේ අපනයන වැනි ක්ෂේත්‍ර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලැබීය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඉතා...
“මට හෝ පවුලේ අයට හෝ කොරෝනා හැදුනේ නෑ. ඒක බොරුවක්” – ඕෂධී කියයි
පුවත්
August 29, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් පරීක්ෂණ මගින් සොයාගෙන කොරෝනා සුව කිරීම සඳහා නිෂ්පාදනය කර බෙදාහරීම කටයුතු සිදුකරන රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම...
දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්
පුවත්
August 29, 2021
දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු...
ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළට
පුවත්
August 28, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේ මෙරට පුද්ගලයන් 212ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සමස්ත...
කරාපිටියේ GMOA නඩය කොරෝනා රෝගීන් අමාරුවේ දමති
පුවත්
August 28, 2021
මොරටුව දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය පවා නොතකමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කරමින්...
විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට
පුවත්
August 28, 2021
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව...
1
...
763
764
765
...
1,073
Page 764 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok