spot_img
spot_img

පුවත්

දුම්රිය ස්ථාන 09ක් වසා දමයි. ස්ථානාධිපතිවරු 44ක් ඇතුළු රැසකට කොරෝනා

දුම්රිය ස්ථාන 09ක් මේ වනවිට වසා දමා ඇති බවත් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...

සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්

සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...

ඉන්දනය හිඟයක් ගැන කසු කුසුවක්. “හිඟ නෑ අරපිරිමහගෙන පාවිච්චි කරන්න” ඇමති කියයි

ඉන්දන හිඟයක් ඇති වේ යැයි මේ වනවිට විවිධ අංශයන්හි පැතිරයන පුවත පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉන්දන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න යැයි...

පාරිසරික සංවේදී කලාප හතරක් අලුතෙන් නම්කරයි

මෙරට තවත් වැදගත් පාරිසරික පද්ධති හතරක් නව පාරිසරික සංවේදී කලාප ලෙස නම් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. මානෑව, ග‌ඟේවාඩිය, එළුවන්කුලම...

ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමු‍වේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම...

කණ්ඩලම හෝටලය වසා දමයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වූ කණ්ඩලම හෝටලය සම්පූර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබේ. එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න පවසන්නේ හෝටලයේ සේවකයන් කිහිප දෙනකු නඩත්තු...

කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි

ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...

ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...

දෛනික මරණ සහ ආසාදිතයන් තවත් ඉහළට

කොරෝනා ආසාදිතව ඊයේ (16) දිනයේ දී මෙරට තවත් පුද්ගලයන් 171 දෙනකු මියගිය බව සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි. මියගිය අය අතරින් 102 දෙනකු පිරිමි පුද්ගලයන්...

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...

යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...

Recent articles

error: Content is protected !!