Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මරණ 82ක්. ආසාදිතයන් 2,543ක්
පුවත්
August 5, 2021
කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 82ක් සහ ආසාදිතයන් 2,543ක් බදාදා (04) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා...
ශ්‍රී ලංකාවට නැගෙනහිරි මුහුදේ තවත් භූමිකම්පාවක්
පුවත්
August 5, 2021
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකබාර් දූපත් ආසන්නයේ බදාදා (04) රාත්‍රී 11.27ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එහි දැක්වෙන්නේ...
කොළඹ කොටස් වෙළඳ පොළ දෛනික පිරිවැටුම සීඝ්‍ර ලෙස ඉහළට
පුවත්
August 4, 2021
කොළඹ කොටස් වෙළඳ පොළ අද (04) දිනයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12කින් පහළ ගියේය. ඒ අනුව...
ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි
පුවත්
August 4, 2021
කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...
දකුණේ ආසාදිතයන් වැඩි ම වාර්තාව ගත වූ පැය 24 දී
පුවත්
August 4, 2021
දකුණු පළාතෙන් අද (04) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 649ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙය...
කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්. සංකූලතා නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වලට ම යවයි
පුවත්
August 4, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර...
සැමියා සහ බිරිඳ කොරෝනා සෑදී ගෙදර දී ම මියගිහින් එකම මොහොතේ අවසන් ගමන් යති
පුවත්
August 4, 2021
ගාල්ලේ නාගොඩ පදිංචි සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදනය වී නිවසේ දී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
සන්නද්ධ කල්ලියක් නැවක් පැහැරගනී
පුවත්
August 4, 2021
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවක් ඕමාන සාගර කලාපයේ දී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ ඇස්ෆල්ට් ප්‍රින්සස් නමැති...
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරියකට ලිංගික හිංසනයක්. කතානායකටත් චෝදනා
පුවත්
August 4, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකටත් සභා ගැබේදී ම ලිංගික හිංසනයක් සිදුව ඇතැයි සමග ජන බලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී විජේරත්න ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඇය එහි දී...
“සංචරණ සීමා ඉවත්කිරීමෙන් රටම අමාරුවේ වැටුණා” – විශේෂඥ වෛද්‍ය සංගමය
පුවත්
August 3, 2021
කොරෝනා ආසාදිතයන සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමට හැකි ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මෙයට හේතුවූයේ වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා...
රසායනික පොහොර තහනමේ සංශෝධනයක්. වර්ග කිහිපයක් ගෙන්වයි
පුවත්
August 3, 2021
රසායනික පොහොර වර්ග කීපයක් මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ ඒ අනුව...
මෙරට වැඩිම ලාභ ලබන ව්‍යාපාරය කොළඹ කොටස් වෙළෙඳ පොළයි
පුවත්
August 3, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ විශාල පිරිවැටුමක් ලෙස රුපියල් මිලියන 6,647ක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 74.5කින් ඉහළ යන...
1
...
791
792
793
...
1,070
Page 792 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok