Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විෂ රසායනික නැවේ බඩු සොයා ජනතාව වෙරළ පීරති. ජීවිත අවදානමට වඩා තණ්හාව පෙරට
පුවත්
May 26, 2021
ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවෙමින් එන් ද්‍රව්‍ය එකතු කරීමට ජනතාව මීගමුව, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය හා උස්වැටකෙයියාව වෙරළ තීරයට පැමිණ තිබේ. මෙම නැවේ...
X-Press Pearl නැවේ සිටි අයකුට කොරෝනා
පුවත්
May 26, 2021
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ ඇතිවූ පිපිරීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නාවිකයාගේ ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...
ග්‍රාම නිලධාරීහු වැඩ වරති
පුවත්
May 26, 2021
ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...
දැඩි සුළඟ හේතුවෙන් ගාල්ලේ පෙදෙසකට විදුලිය නෑ
පුවත්
May 26, 2021
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී ගාල්ලේ අඟුළුගහ සිට ඉමදුව දක්වා විදුලි බල සැපයුම තාවකාලිකව විසන්ධිවී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි. දිවා කාලයේ හමාගිය...
රටට මහා විනාශයක් ගෙන ආ රසායනික නැවේ ඉරණම (වීඩියෝ සහිතයි)
පුවත්
May 26, 2021
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින X-Press Pearl නෞකාවේ ගින්න නිවා දැමීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ද නොහැකි වනු...
මන්නාරම වෙරළේ නරක්වූ මළ සිරුරක්
පුවත්
May 26, 2021
මන්නාරම තාවුල්පාඩු වෙරළේ තිබූ හඳුනාගත නොහැකි තරමට නරක් වූ මිනිස් මළ සිරුරක් ඊයේ (25) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. මෙම මළ සිරුරේ කොටස් දියවී විනාශ වී අස්ථි...
ගිනිගන්නා නැවේ සුන්බුන් මීගමු වෙරළේ
පුවත්
May 26, 2021
ගිනි ගනිමින් පවතින MV X-press pearl නෞකාවේ පිපිරීම්වලින් මුහුදට වැටුණු අපද්‍රව්‍ය තොගයක් අද (26) මීගමුව සෙත්තපාඩුව වෙරළට පැමිණ තිබේ. අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ඒවා නැවේ සුන්බුන්...
වෛද්‍යවරුන්ට බාධා කළැයි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුවත්
May 26, 2021
බලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ රාකාරියට බාධා කළැයි සැකපිට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. අද (26) එම මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්...
චීනය, ගාල්ලේ වරාය නගරයත් වසර 700කට පෙර අල්ලාගෙන සිටි බවට හමුවූ සාක්ෂි
පුවත්
May 26, 2021
චීනය ලෝකය පුරා වරාය අත්පත් කරගනිමින් සිය අධිරාජ්‍යය ගොඩනැගීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. අදින් වසර 700කට පමණ පෙරාතුව අතීතයේ දී ද චීන අධිරාජ්‍යය...
ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?
පුවත්
May 25, 2021
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට...
විල්බැරෝවෙන් කඩේ ගිය පුද්ගලයා අත්අඩංගුවට. එම වරද කළ ඇමති නිදැල්ලේ
පුවත්
May 25, 2021
විල්බැරෝවකින් භාණ්ඩ ගෙනගිය පුද්ගලයකුගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි පවසමින්...
කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා
පුවත්
May 25, 2021
COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය...
1
...
846
847
848
...
1,068
Page 847 of 1,068
Recent articles
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok