spot_img
spot_img

පුවත්

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අවසානයට පෙර

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම අප්‍රේල් 30 වැනි දාට පෙර නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි. ඔහු පවසන්නේ විභාග ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු...

වරාය නගර ආර්ථික කොමිෂන් පනත ගැන නීතිඥ සංගමයෙන් මාධ්‍ය ප්‍රකාශයක්

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඔවුන් මේ බව පවසන්නේ අද...

‍වෛද්‍ය සභාවේ නිලවරණයට අධිකරණයෙන් වාරණයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය ලබන 19 වැනි දා දක්වා පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්.රාජපක්ෂ වාරණ නියෝගයක් නිකුත් කළේය. මෙම නිලවරණය පැවැත්වීම පිළිබඳ...

කොරෝනා මළ සිරුරක් දින 18ක් මෝචරියේ

කොරෝනා සෑදී මියගිය පුද්ගලයකුගේ දේහයක් දින 18ක කාලයක් පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව කොරලවැල්ල...

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය නවතා දමයි

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට  ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමට ඩෙන්මාර්කය කටයුතු කර තිබේ. රුධිර කැටිගැසීම් සිද්ධි වාර්තාවීමෙන් පසු ඔක්ස්ෆර්ඩ්...

රන්දෙණිගල දී පැහැරගත් රථය කිලිනොච්චියෙන් හමුවෙයි

රන්දෙණිගල ප්‍රදේශයේ දී ඊයේ (14) පැහැරගත් කාරයක් කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි. ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බව පවසා...

ආණ්ඩුවේ දෙදරීමක්. ශ්‍රීලනිප මැයි රැළිය වෙනම පවත්වයි

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය පොළොන්නරුවේ පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර මැයි රැළිය ආණ්ඩුවේ සියලු පක්ෂ ඒකාබද්ධ වී වත්නවා...

වයස 10ක දරුවා පණ ගැන්වූ යතුරුපැදියට යටවී දැරියක් මරුට

වයස අවුරුදු 10ක ළමයකු විසින් නිවසේ තිබූ යතුරුපැදිය පණ ගැන්වීමත් සමඟ එය ඉදිරියට ඇදී ගොස් අවුරුදු එකහමාරක දැරියක් ඊට යටවී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම...

අධිවේගී මාර්ගයේ තවදුරටත් අනතුරු විය හැකියි. වළක්වාගන්නේ මෙහෙමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය තවදුරටත් පවතින බැවින් අනතුරු වළක්වාගැනීමට රියදුරන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. ඔහු...

අවුරුදු දා ගමන් ගිහින් 10 දෙනෙකුට දිවි අහිමිවෙයි

අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති අතර ඊට පෙර රිය අනතුරුවලට ලක්වූ පුද්ගලයන්...

අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී

සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...

පුතෙක් සිය පියා ඝාතනය කරයි

පොතුහැර බෝයගනේ ප්‍රදේශයේ දී පුතකු විසින් සිය පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බෝයගනේ පදිංචි 65 හැවරිදි පුද්ගලයෙකි. ඔහුගේ 45 හැවිරිදි පුතු...

Recent articles

error: Content is protected !!