spot_img
spot_img

පුවත්

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේ දී ස්මත කෙරිණි. එම පනතට පක්ෂව ඡන්ද 148ක් හා විපක්ෂව ඡන්ද...

කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්

කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. කරාපිටිය ශික්ෂණ...

විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හට කොරෝනා ආසාදනය වී ඇතැයි ‍තහවුරු වී තිබේ. මේ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති...

ඊයේ (05-19) වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව

කොරෝනා ආසාදනය වී මියගිය තවත් පුද්ගලයන් 36 දෙනකුගේ මරණ පිළිබඳ රජය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මෙරට තහවුරු කරන ලද කොරෝනා ආසාදිත...

හුංගම ද්විත්ව ඝාතනයක්. ලේලිය සමඟ අමනාපයට බිරිඳත් මරලා

හුංගම නිවසක දි කාන්තාවන් දෙදෙනකු මරා දමමින් ද්විත්ව ඝාතනයක් සිදුකළ පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම ඇත්බටුව...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් කොරොනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ...

කොරෝනා එන්නත මිශ්‍ර කරන්න එපා. සෞඛ්‍ය අංශ කියයි

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ට එහි සියිනොෆාම් ඒන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් මාධ්‍ය...

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාධ්‍ය තහනම් කරයි

සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්ට පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ විසින් ඊයේ (19) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...

තවත් ප්‍රදේශ 05ක් හුදකලා කරයි

පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

වසංගත රෝග ප්‍රධානිය ඉවත්කිරීමේ GMOA කුමන්ත්‍රණයක් ?

වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දෙන කොරෝනා දත්තවල ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ලබාදෙන උපදෙස්...

දෛනික ආසාදිතයන් 3,000 ඉක්මවයි

මෙරට දිනක දී වාර්තා වූ වැඩිම ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (19) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,015 දෙනෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් 150,771ක් දක්වා...

හිස නැති මළ සිරුරක් හමුවේ. හිස බෑගයක දමලා

හිස සිරුරින් වෙන් කළ මළ සිරුරක් ‍ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි. මෙලෙස මරා දමා ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ අවිස්සාවෙල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ...

Recent articles

error: Content is protected !!