Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සමු දෙන්න මුදල් එකතු කරයි
පුවත්
April 4, 2021
ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා විට ත්‍යාගයක් ලබාදිමටත් උත්සවයක් සංවිධානය කිරීමටත් බව පවසමින් රුපියල් 1700.00 ක මුදලක් විද්‍යාලයීය ගුරුවරුන්ගෙන් එකතුකරමින් සිටින බව...
හිටපු ජනාධිපති මෛත්‍රී ඉන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු අසයි
පුවත්
April 4, 2021
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ඡන්දය ඉල්ලනවා යැයි පවසන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරයි. කාදිනල්තුමා මෙලෙස විමසා සිටියේ පාස්කු ඉරුදින...
වෛද්‍යවරු සේවය පැහැර හරිද්දී ගාල්ල නගර සභාවට අලුතෙන් වෛද්‍යවරු බඳවාගනී
පුවත්
April 4, 2021
ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇත. අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් මස...
හිමිවරු පිරිසක් රටේ නම වෙනස් කරන්න යැයි කියති
පුවත්
April 3, 2021
ශ්‍රී ලංකා යන නම වෙනස් කර “සිංහලේ” යනුවෙන් නම් කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්පාදනය කළ විද්වත් කමිටුවට භික්ෂූණ් කිහිප දෙනකු විසින් යෝජනා කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි
ක්‍රීඩා
April 2, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...
වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්
පුවත්
April 2, 2021
වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා...
කොරෝනා එන්නත් ලබාදීම නවතී
පුවත්
April 2, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගිය ජනවාරි...
පෑලියගොඩ දී වාහනයක් ගිනි ගනී
පුවත්
April 2, 2021
පෑලියගොඩ ද අද මෝටර් රථයක් ගිනිගත් බව පොලිසිය පවසයි. ගුවන් පාළම අසළ දී මෙය ගිනි ගෙන ඇති අතර මේ හේතුවෙන් පෑලියගොඩ සහ ඒ අවට...
පස්සර මාරක බස් අනතුරේ රියදුරුගේ හැඳුනුම්පත ගමන් බලපත්‍රය හොරට හදලා ?
පුවත්
April 1, 2021
පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීගොස් 14 දෙනකුට දිවි අහිමිවූ බස් අනතුරේ දී බසයේ රියදුරා සතුව ඇති රියදුරු බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් යැයි අනාවරණය...
දකුණු පළාත් මාර්ග සංවර්ධනේ ලොක්කන් ඉවත් කරන බව ආණ්ඩුකාරවරයා කියයි
පුවත්
April 1, 2021
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ගැටලු රැසක් ඇති බවත් තවදුරටත් මේ ගැටලු නිරාකරණය නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වනපරිදි එහි සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලය...
අසැබි වචනයෙන් බැන පහරදීමට ගිය චීවරධාරියා අත්අඩංගුවට ගනී
පුවත්
April 1, 2021
ගම්වාසීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර පහරදීමට තැත්කරමින් අශෝභන ලෙස හැසිරිණු ගිංතොටත තුන්මහල් විහාරයේ සිටි වීරකැටියේ සංජය නමැති චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....
ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු
පුවත්
March 31, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. මේ වනවිට ගාල්ල නගර සභා සීමාවේ...
1
...
888
889
890
...
1,064
Page 889 of 1,064
Recent articles
හෙලිකොප්ටර් අනතුරකින් හය දෙනෙකු මරුට
පුවත්
March 22, 2026
බලපත්‍ර රහිත ඩීසල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
March 22, 2026
ඇමරිකාව, ඉරානය ගැටුම තවත් උණුසුම් වෙයි
පුවත්
March 22, 2026
පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”
පුවත්
March 22, 2026
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok