spot_img
spot_img

පුවත්

ගාල්ලේ පිළිස්සී මියගිය කාන්තාවට කොරෝනා

පිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (22) තහවරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර...

මරාගෙන මැරෙන සහරාන් කල්ලියේ තරුණියන් 15න් මියගියේ 05 දෙනයි

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකිරීම සඳහා පුහුණුව ලැබූ තරුණියන් 15 දෙනකු පිළිබඳ තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම තරුණියන්...

“පාස්කු වාර්තාව අධ්‍යයනයට දැමූ කමිටුව පිළිගන්න බෑ” – අගරදගුරු

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති. අගරදගුරු ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ මෙම මාර්තු...

සෞඛ්‍ය අංශවල වරදින් කොරෝනා ආසාදිත කාන්තාවක් අවාසනාවන්ත ලෙස මරුට

කොරෝනා සෑදී රෝහල්ගත කර නැවත නිවසට එවූ රිදීමාලියද්දේ කාන්තාවක් හදිසියේ ම මියයාම සෞඛ්‍ය අංශවල ඇති ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් සිදුවූවක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

රජය නිකුත් කරන කොරෝනා මරණ සංඛ්‍යා වැරදි බව PHI සංගමය කියයි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් නිකුත්කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව අතර පරස්පරයක් පවතින බව...

මාතර බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්

මාතර බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් 23 දෙනකු අද (21) දිනයේ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. බන්ධනාගාර රැඳවියන් අතර මීට ඉහත කොරෝනා පැතිරයාම වේගවත්ව සිදුවූ...

නව දේශපාලන පක්ෂ 150ක ඉල්ලුම්පත්‍ර ඉවතට

නව දේශපාලන පක්ෂ ලෙස පිළිගන්නයැයි කියමින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍ර 156ක් අතරින් 150ක් ම ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ...

කොරෝනා කාලේ බිලියන 834ක ගනු දෙනු සිදුකරලා

කොරෝනා වසංගතය නිසා මාස කිහිපයක් රට වසා දමා තිබුණ ද 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 834ක මුදලක් රටතුළ සංසරණය වී ඇතැයි මහ බැංකු අධිපති...

ජනපති කොමිසමේ අයෙක් ඉල්ලා අස්වෙයි

දේශපාලන පළිගැනීම් සම්බ්නධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කොමිෂන් සභාව විසින් පසුගිය දා භාරදුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට සහ ඊට අදාල උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ...

කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට විරෝධතාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් රැසක් මියගිය කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති...

අම්පාර ආසන්න මුහුදේ භූමිකම්පා කතාව බොරුවක්.

ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයෙන් අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපක 4.0 ක භුමිකම්පාවක් අද (19) පෙරවරු 11.00 – 11.30ත් අතර කාලයේ දී සිදුව ඇතැයි ඇතැම්...

ගාල්ල නගරාධිපති නිරෝධායන නීති කැඩුවා ද?

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිරෝධායනය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පීසීආර් පරීක්ෂණ මඟහැර ඇති බවත් සඳහන් කරමින් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Recent articles

error: Content is protected !!