spot_img
spot_img

පුවත්

PCR ප්‍රතිඵල ලැබීමට පෙර කරාපිටිය ශල්‍යාගාරයට ගිය හෙදිය ආසාදිතයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ‍කොරෝනා ආසාදිතයකුට ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ගන්නා ලද පීසීආර් පරීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබීමට පෙර යළි සේවයට...

දානයකට ගිය පිරිසක් ආසාදිතයි. හිමිවරුත් නිරෝධායනයට

මොණරාගල විහාරමුල්ලේ දානයකට සහභාගී වූ එකම පවුලේ 04 දෙනකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ පිරිස...

කෙළ ගාලා කොළ ගලවන ගාල්ලේ මනු කියවන්නෙක් ආසාදිතයි

ගාල්ල නගරය ආසන්නයේ කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් විදුලි මනු කියවන්නකු කටේ කෙළ භාවිතා කරමින් මනු ලේඛන ගැලවීම පුරුද්දක් කරගෙන තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියට...

යළි පාසල් නිවාඩුවක්. මාර්තු 15 සියලු පාසල් විවෘත කරයි

සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූ පසු දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව ආරම්භ කරන බව ‍අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. සාමාන්‍ය පෙළ...

අතුරුදන් තරුණයාගේ සිරුර තුන්වැනි දිනයේ දී හමුවේ

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී අතුරුදන් වූ දිනුර විජේසුන්දරගේ මළ සිරුරු අද (09) සොයාගත් බව යුද හමුදාව පවසයි. ඔහු පසුගිය (06) වැනි දා මිතුරන් පිරිසක් සමඟ...

රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේ දී බොරු කීවාද? මරණවල ඇත්ත මෙන්න

කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන්  පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම  ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියාය. පාර්ලිමේන්තුවේ දී...

කරාපිටිය රෝහලෙන් තවත් කොරෝනා මරණයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය...

නැගෙනහිර සිට උතුරට ආ විරෝධතා පෙළපාළිය

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ මෙරට සුළුජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දක්වමින් උතුරු න‍ැගෙනහි ‍දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ...

ගාල්ල කන්නන්ගරයේ පන්ති දෙකක් වැසේ

ගාල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේ මව සහ පියා කෙ‍ාරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් පන්තිකාමර දෙකක් වසා දැමීමට සිදුව ඇති බව විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරයි. 09...

දකුණේ පාසල් දරුවන් බිලිදෙන කැකිල්ලේ රජුගේ විභාගය

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පවා පැවැත්වීමේ ගැටලුකාරී තත්ත්වයක් තිබිය දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණේ සිසුන් සඳහා...

ගාල්ලේ සිරිධම්ම විදුහලේ පන්ති දෙකක් වැසේ

ගාල්ලේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පන්තිකාමර දෙකක සිසු සිසුවියන් සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස නිරෝධායනය කරන ලෙස දැනුම් දී...

“කොරෝනා වසංගතයෙන් රට භයානක අඩියකට” – PHI සංගමය

කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීම හේතුවෙන් රටතුළ ඉතා ව්‍යාකූල තත්ත්වයක් උදාවී ඇති බවත් පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීම පවා ප්‍රමාදවීම නිසා වසංගත පාලන ගැටලුවක් වී ඇති...

Recent articles

error: Content is protected !!