spot_img
spot_img

පුවත්

වලපනේ පොළොව යළි සෙලවෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ අද (31) අළුයම 3.00ට පමණ සුළු භූ කම්පනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශය පවසයි. එහි සභාපති...

වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් වහාම ක්‍රියාත්මක වන සේ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කර තිබේ.

විමල් ඇතුළු පක්ෂ 10ක් නැගෙනහිර පර්යන්තය නොදෙන බව කියයි (වීඩියෝ)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය...

මාතර 07 වැනි කොරෝනා මරණයත් සිදුවෙයි

මාතර දිස්ත්‍රික්කයේ සිදුවූ 07 වැනි කොරෝනා මරණය අද (30) අළුයම කමුරුගමුවේ ලැබීම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම මිදිගම පදිංචි 71...

වන අලි දෙදෙනෙක් මරු දකිති

මැදිරිගිරිය දහම්වැව ආසන්නයේ දී විදුලි සැර වැදී වන අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන්...

සතුන් දඩයමට විදුලිය අදිද්දී දෙදෙනෙක් මරුට

මන්නාරම කලපුවේ තිරුකේදීශ්වරන් මාලිගේතිඩල් ආසන්නයේ මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 45 වයස්වල පසුවන දෙදෙනෙනකි. ඔවුන්...

යුක්රේන සංචාරකයෝ හෝටලයේ දී යකා නටති (වීඩියෝ)

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් බෙන්තොට ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ දී කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් එම සංචාරක කණ්ඩායමේ ම සාමාජිකාවක වන Yana Bulakh...

උණවටුනේ කොරල් පිරිසිදු කරන්න එක්වෙමු

උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 01 දා උදෑසන 8.00ට උණවටුන වෙරළ තීරයේ දී සිදුකිරීමට සැළසුම් කර ඇත. Ocean Sri Lanka Foundation, උණවටුන කිමිදුම්...

එළවළු මිල 100% කින් වැඩි වෙයි

මේ දිනවල පවතින එළවළු හිඟය හේතුවෙන් එළවළු වර්ග කිහිපයක තොග සහ සිල්ලර මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි. දඹුල්ල, නුවරඑළිය,...

දකුණෙන් කොරෝනා මරණ 20ක්

දකුණු පළාතෙන් ඊයේ (29) කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ. මේ අනුව දකුණේ කොරෝනා මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත. එම මරණ තුනෙන් දෙකක්ම...

බෝම්බයක් ඇති බව කියා අම්බලන්ගොඩ බැංකුවක් කොල්ල කාලා

අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුවට අද (29) කඩා වැදී එහි සේවකයන් බිය ගන්වා මුදල් රැගෙන පලාගිය පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්...

බැංකුවෙන් කැට බෙදයි. සිසුන් නිරෝධායනයට යවයි

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු තිදෙනකු සහ දරුවන් 81 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය සඳුදා (25) පුත්තලම රාජ්‍ය බඅංකුවක කළමනාකරු ඇතුළු කාර්ය...

Recent articles

error: Content is protected !!