Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
SOLO අවුරුදු පොළ හෙට මාතර නගරයේ දී
පුවත්
April 9, 2021
දකුණේ සාර්ථක සුළු පරිමාන ව්‍යවසායකයන් සම්බන්ධවන SOLO අවුරුදු පොළ හෙට (10) මාතර අනගාරික ධර්මපාල මාවතේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දී පැවැත්වේ. හැටන් නැෂනල් බැංකුවේ මාතර...
මහින්දයට ස්ථිර විදුහල්පති එයි. රිච්මන්ඩ් විදුහල්පති යයි ?
පුවත්
April 9, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය සඳහා ස්ථිර විදුහල්පතිවරයකුගේ පත්කිරීම අනුමත කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර පවසයි. ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක්...
නිවසට ගල් ගසන, කෑමට වැලි දමන භූතයා ඇල්ලූ හැටි
පුවත්
April 9, 2021
එකවිටම නිවසිින් අමුතු ශබ්දයක් ඇසිණි. ධර්මදාස ඉක්මණින් ක්‍රියාත්මක වූයේය. මේ ශබ්දය වෙනදා ඇසෙන ශබ්දයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඔහු වහාම දිවගොස් ශබ්දය ආ ස්ථානය...
යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
පුවත්
April 9, 2021
යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසයි. අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන...
ගාල්ලේ පාසලක විදුලි පංකාව කඩා වැටී ගුරුවරු දෙදෙනෙක් රෝහලේ
පුවත්
April 8, 2021
ගාල්ල මහ මෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ විදුලි පංකාවක් කඩා වැටී ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි. එම...
ඩෙන්මාර්ක හා ඉරාක කොරෝනා ප්‍රබේද ශ්‍රී ලංකාවෙන් හමුවෙයි
පුවත්
April 8, 2021
ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වෙමින් තිබෙන බී.1.428 කොරෝනා ප්‍රභේදය කොළඹින් වාර්තාවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම් දෙයි. බුද්ධි අංශ විසින් ලබා දී ඇති කොරෝනා ආසාදනය වූ...
කරාපිටිය රෝහලේ කාණුවක් හෑරූ සේවකයෙක් පස්වලට යටවී මියයයි
පුවත්
April 8, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් හාරමින් සිටි කම්කරුවකු එහි පැති බිත්ති කඩා වැටීමෙන් පස්ගොඩට යටවී මීට සුළු වේලාවකට පෙර මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ...
බීමතින් රිය පැදවූ පොළොන්රුවේ හිමිනමකට කොළඹ දී ඉගැන්වූ අපූරු පාඩම (වීඩියෝ)
පුවත්
April 8, 2021
පොළොන්නරුවේ විහාරස්ථානයක වැඩ වාසය කරන බව පවසන චීවරධාරියකු කොළඹ දී බීමතින් රිය පදවා දහස් ගණනක් මිනිසුන් යන එන මාර්ගයේ දී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන්...
ලෝක විවාහක රූ රැජින සහ නිරූපිකාව අත්අඩංගුවට ගනී
පුවත්
April 8, 2021
ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රසිද්ධ නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවයි. ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන...
කතා කරනවිට වරදිනවා යැයි ඇමති බන්දුල කියයි
පුවත්
April 8, 2021
එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 03ක් ප්‍රමාණවත් යැයි තමන් තමන් කිසිදු ප්‍රකාශයක් නොකළේ යැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කියූ වෙළෙඳ...
රාජකාරී වේලාවේ අසැබි දර්ශන බැලූ පළාත් ආදායම් නිලධාරියාට එරෙහි පරීක්ෂණයක්
පුවත්
April 8, 2021
පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියකු රාජකාරී වේලාව තුළ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝ නරඹමින් සිටීමේ සිද්ධියක් පිළිබඳ rata.lk විසින් පළ කරන ලද පුවතින්...
සිංහරාජ මහ වනයේ වනස්පති මිනිසා “මාටින් අයියා” කියන කතාව
පුවත්
April 7, 2021
ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොවේ. වෙන කිසිම කාලයකට වඩා වැඩියෙන් දැන් ඇය ගැන අපි කතා කරන්නෙමු. ඇය සුන්දරය, අහිංසකය, අපගේ සිත...
1
...
920
921
922
...
1,099
Page 921 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok