Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Coconut Tree Hill වැට ඉවත්කරගන්න යැයි නියෝගයක්
පුවත්
January 6, 2021
මිරිස්සේ Coconut Tree Hill නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති ඉඩමේ හිමිකරුවන් විසින් ඉදිකර ඇති වැට වහාම ඉවත්කරගන්නා ලෙස අද ඔවුන්ට උපදෙස් දී තිබේ. ඉඩමේ හිමිකරුවන් සමඟ...
අකුරණ නගරය ජලයෙන් යටවෙයි
පුවත්
January 6, 2021
මහ වැසි හේතුවෙන් මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වී තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මියගොස් සුදු වී තිබුණේ වස දී මැරූ කළු කොටියෙක්
පුවත්
January 6, 2021
මාතලේ ඕවල ප්‍රදේශයේ කුඩා විදුලි බලාගාරයක ඇති ජලාශයක තිබී සොයාගන්නා ලද මියගිය කොටියා කළු කොටියකු බවත් විෂ ශරීරගතවී මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය...
තිදරු මවකට අතවර කළැයි මන්ත්‍රී අත්අඩංගුවට
පුවත්
January 6, 2021
තිදරු මවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. තම ඥාතියකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතවරයක් කළ බවට...
ඉන්දියාවේ කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට
පුවත්
January 6, 2021
ඉන්දීය කෝවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් බව එරට විදේශ ඇමති එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (06) පවසා තිබේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී...
හම්බන්තොට හැටි එංගලන්තයේ ඇසින්
පුවත්
January 6, 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සන්නිවේදන අංශ ප්‍රධානී ඩැනී රූබන් හම්බන්තොට මහා මාර්ගයේ වීඩියෝ දර්ශනයක් තම twitter ගිනුමට එක්කර තිබේ. ඔහු එය නම් කර ඇත්තේ “කාර්ය...
මාතලේට නව නගරාධිපතිවරයෙක් පත්වෙයි
පුවත්
January 6, 2021
මාතලේ මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස උප නගරාධිපති සන්දම් ප්‍රකාශ් අද (06) පත්වූයේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ ධූරයෙන්...
කොරෝනා ගැන ගාල්ල නගරයේ දැනුම්වත් කිරීමක්
පුවත්
January 6, 2021
ගාල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය සහ ගාල්ල කරාපිටියේ ක්වීන්ස්බරි පුද්ගලික රෝහල එක්ව අද (06) කොරෝනා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ක්‍රියාත්මක...
මාර්ගයේ වැඩ යළි අරඹන්න යැයි පාර හරස්කර උද්ඝෝෂණ
පුවත්
January 6, 2021
සංවර්ධන කටයුතු අතරමැද නවතා දමා ඇති කොට්ටුලච්චිය මහකුඹුක්කඩවල මාර්ගය ඉක්මණින් ඉදිකර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව අද (06) විරෝධතාවක නිරතවූහ. උදෑසන 7.00ට මෙම මාර්ගය වසා...
මාතලේ කොරෝනා අවදානම වැඩි වෙයි
පුවත්
January 6, 2021
මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරිමේ කමිටු රැස්විමේද අනාවරණය විය. මෙම රැස්විම මාතලේ දිස්ත්‍රික්...
Coconut Tree Hill සුන්දරත්වයට වැටක් හරස් වෙයි
පුවත්
January 6, 2021
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සැළකෙන මිරිස්ස Coconut Tree Hill නමැති ස්ථානයේ වැටක් ගසා තිබීමේ සිද්ධිය මේ වනවිට සමාජ මාධ්‍ය...
කරාපිටිය පිළිකා ඒකකයට ආ කතකට කොරෝනා
පුවත්
January 5, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් හම්බන්තොට රෝහලට යැවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව ප්‍රතිකාර...
1
...
942
943
944
...
1,063
Page 943 of 1,063
Recent articles
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok