Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සුද්දයක්. 600කට ස්ථාන මාරු
පුවත්
December 18, 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ට පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන්...
ජනගහනයෙන් 30% නායයාමේ අවදානම් ප්‍රදේශවල
පුවත්
December 18, 2020
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක පිරිසක් ජීවත්වන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධයක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
December 18, 2020
කොරෝනා ආසාදිතයන් 650 දෙනකු ඊයේ (17) වාර්තවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35,387ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ් අතරින් 8,874 දෙනකු මේ දක්වා...
අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට
පුවත්
December 18, 2020
මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා...
රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි
පුවත්
December 18, 2020
රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි. රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත...
කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ
පුවත්
December 18, 2020
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි....
“පැණි ධම්මික මානසික රෝගියෙක් ද?” මනෝ වෛද්‍යවරයකුගේ පැහැදිළි කිරීම
පුවත්
December 18, 2020
කොරෝනා වසංගතය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තමන් විසින් සොයාගත් බව ප්‍රකාශ කරන කෑගල්ලේ පදිංචි ධම්මික නමැති පුද්ගලයාට ඇත්තේ මානසික රෝගයක් බවට සමාජයේ පැතිරයන...
කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා පොකුරක්. අද තවත් ආසාදිතයන් 10ක්
පුවත්
December 18, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (18) උදෑසන වනවිට 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17)...
සොළී රට ජයගත් උදය රජු ලියූ ලිපියක් මුලතිව් කැලෙන් මතුවෙයි
පුවත්
December 17, 2020
මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝලේ වන රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක භූමියක කළ කැණීමකින් සිව්වැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියක් හමුවූ බව වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්...
කරාපිටිය පිළිකා ඒකකයේ තවත් කොරෝනා ආසාදිතයෝ
පුවත්
December 17, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රෝගීන් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවරු වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන්...
නුවරඑළියේ බදු ඉහළ දමයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා සතුට සමරති
පුවත්
December 17, 2020
නුවරඑළිය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතවිය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන...
කරාපිටියෙන් පුද්ගලික රෝහලට ගිය කත කොරෝනා නිසා මරුට
පුවත්
December 17, 2020
කරාපිටිය පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සිය කැමැත්තෙන් පුද්ගලික රෝහලකට ඇතුළු වූ කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මියගිය...
1
...
966
967
968
...
1,063
Page 967 of 1,063
Recent articles
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok