Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 21ක්
පුවත්
December 30, 2020
ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (30) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 21ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවන්ගෙන් 13 දෙනකු ම දෙවට ප්‍රදේශයේ...
අධිකරණ ඇමතිට, අධිකරණ වෛද්‍යවරු අප්‍රසාදය හා විරෝධය පළ කරති
පුවත්
December 30, 2020
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කොටසක් වන මරණ පරීක්ෂණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක්...
ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්
පුවත්
December 30, 2020
ධම්මික පැණිය සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතිබව පවසමින් ඇතැම් මාධ්‍ය රටේ ජනතාව නොමග යැවීමට ගන්නා උත්සාහයන්ට නොරැවටෙන ලෙස විද්වතුන් ඉල්ලා සිටියි. කෑගල්ලේ පදිංචි ධම්මික...
මෘතදේහ ආදාහනය කිරීම රජයේ ස්ථාවරය බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අධිකරණයට කියයි
පුවත්
December 30, 2020
ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතුය යන්න බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා...
කොරෝනා වයිරසය සමඟ කොළඹින් පිට වූ පිරිසක් මීරිගම දී හමුවෙති
පුවත්
December 30, 2020
බස්නාහිරින් පිටවීමට ගිය පුද්ගලයන් සඳහා අද (30) පෙරවරුවේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 11 දෙනකු හඳුනාගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...
ගාල්ලේ කොරෝනා මරණ තුනක් සෞඛ්‍ය අංශ හංගලා
පුවත්
December 30, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූ මරණ තුනක් වාර්තා වුව ද එම මරණ කිසිවක් මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ...
යුක්රේනයෙන් ආ තිදෙනකුට කොරෝනා
පුවත්
December 30, 2020
මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරමින් යුක්රේනයේ සිට පසුගිය 28 යැවි සා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් කණ්ඩායමේ තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි...
Galle face ආ 09 දෙනකුට කොරෝනා
පුවත්
December 30, 2020
කොළඹ ගාලු මුවදොර පිටියට ඊයේ (29) පැමිණ සිටි පිරිසකට අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ...
මහ වැස්සෙන් කොල්ලුපිටියේ අයෙක් මරුට
පුවත්
December 30, 2020
කොල්ලුපිටියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ ජලය පිරීම හේතුවෙන් සිරවූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (29)...
කළමැටියට ගෙනා කහ තොගය ආදාහනාගාරයට
පුවත්
December 30, 2020
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 20,900ක් අද (30) අළුයම ලුනම ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කරන ලදී. මෙම කහ...
නිරෝධායනය හිරිහැරයක් බව පවසමින් පිරිසක් උපවාසයක
පුවත්
December 30, 2020
අසාධාරණ හේතු දක්වමින් තමන් නිකරුණේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගන්නේ යැයි පවසමින් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ඊයේ (29) සිට නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇත. ඔවුන් පවසන්නේ දෙසැම්බර්...
ධම්මික පැණිය බී විදෙස් ගතවීමට ගිය පුද්ගලයා පදියතලාව රෝහලට
පුවත්
December 30, 2020
විදෙස්ගත වීමට ඇති අවශ්‍යතාව හේතුවෙන් කෑගල්ලට ගොස් කාලි ආරූඪයෙන් නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය ලබාගෙන එය පානය කළ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පදියතලාව...
1
...
967
968
969
...
1,080
Page 968 of 1,080
Recent articles
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok