Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ අවදානම තවත් ඉහළට
පුවත්
January 17, 2021
දකුණු පළාතෙන් අද (17) කොරෝනා ආසාදිතයන් 84 දෙනකු වාර්තා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. වැඩිම ආසාදිතයන් අද...
පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකුට කොරෝනා
පුවත්
January 17, 2021
පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් පවසයි. එම සිසුවාගේ මව මදුරන්කුලිය කර්මාන්තශාලාවක සේවය කරමින් සිටිය දී කොරෝනා...
අකුරැස්ස දැඩි අවදානමක. නගරයෙන් කොරෝනා පොකුරක්
පුවත්
January 17, 2021
අකුරැස්ස මහජන පොළේ වෙළෙන්දන් 54 දෙනෙකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 24 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පීසීආර් ප්‍රතිඵල වාර්තා ලැබී ඇත්තේ...
දකුණේ පාසල් සියල්ල ආරක්ෂිත බව අධ්‍යාපන ලේකම් කියයි
පුවත්
January 17, 2021
පාසල යනු ආරක්ෂාකාරී ස්ථානයක් බැවින් දකුණේ පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසයි. ඔහු ඉල්ලා සිටින්නේ පාසල්වලින් දැනුම් දී...
රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා
පුවත්
January 17, 2021
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු 10 දෙනකු කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිත පිරිස අතර වෛද්‍යවරු 05 දෙනෙක්, විකිරණ අංශයේ සේවකයෙක්, හෙදියන්...
දළදා මාළිගා පරිශ්රයටත් කොරෝනා රිංගයි
පුවත්
January 17, 2021
මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලන් 29 දෙනකු හඳුනාගත් බවත් ඔවුන්ගේ ආශ්රිත වූ 236 දෙනකු මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති...
ගාල්ල දොඩංදූවේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සිරුර ආදාහනය කරයි
පුවත්
January 17, 2021
ගාල්ල දොඩංදූවේ පදිංචිව සිටිය දි කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (17) මියගිය කාන්තාවගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කළ බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් තිබුණේ දොඩන්දූවේ...
ධර්මාශෝක සිසුවකු ආශ්රිත වුවත් පාසල සුරක්ෂිත බව විදුහල්පති කියයි
පුවත්
January 17, 2021
අම්බලන්ගොඩ පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටිය දී ආසාදිත බව හඳුනාගත් පුද්ගලයකුගේ දරුවකු පසුගිය සතියේ සඳුදා (11) සහ බදාදා (13) විද්‍යාලයට පැමිණ ඇතැයි ධර්මාශෝක විදුහලේ...
ගාල්ලේ කොරෝනා මරණ 07ක් දක්වා ඉහළට
පුවත්
January 17, 2021
ගාල්ල දොඩන්දූවේ පටුවත පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි පවසයි. මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි. මෙම...
ජපානයට බිලියන 05ක් වන්දි ගෙවන්න රජයට සිදුවෙයි
පුවත්
January 17, 2021
මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කිරීම ේතුවෙන් ජපානයේ ජයිකා ආයතනයට රුපිල් බිලියන 05 (කෝටි 5000ක්) ගෙවීමට රජයට සිදුවී ඇත. ණය ආධාර පදනම යටතේ...
කොග්ගලින් ආසාදිතයන් 63ක්. හබරාදුව නගරය විෂබීජහරණය කරයි
පුවත්
January 16, 2021
කොග්ගල ආයෝජන කලාපයේ කොරෝනා පොකුර අද (16) මේ වනවිට 63ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුනකින් ආසාදිතයන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්...
නෙළුවේ අවදානම ඉහළට
පුවත්
January 16, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අද (16) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට නෙළුව හා තවලම...
1
...
968
969
970
...
1,099
Page 969 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok