spot_img
spot_img

පුවත්

මාතර වෙරළේ කාන්තා මළ සිරුරක්

මාතර නගරයෙ බස් නැවතුම ආසන්න වෙරළේ තිබී කාන්තා මළ සිරුරක් අද (16) හමු වූ බව පොලිසිය පවසයි. ඒ ආසන්න බංකුවක් මත කුඩයක්, පානය කළ...

අම්බලන්ගොඩ බැංකුවක 04කට කොරෝනා

අම්බලන්ගොඩ කමර්ෂල් බැංකු ශාඛාවේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව විෂබීජහරණය කරන බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. අද (16) සෙනසුරාදා දිනයේ...

නගර සභා සභාපතිවරු දෙදෙනකුගේ සේවය තවකාලිකව අත්හිටුවයි

ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ සභාපතිධූර මාස තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවීමේ විශේෂ ගැසට් නිවේදනයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඪයේ (15)...

ජොන්ස්ටන්ට නඩු පැවරීම නීත්‍යානුකූළ නොවන බවට අධිකරණය කියයි

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිටිය දී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ රාජකාරීවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යොදවාගනිමින් රජයට රුපියල් කෝටි හතරකට අධික...

ගාල්ලේ සෞඛ්‍ය නිලධාරිනියකට කොරෝනා. තවලම කොරෝනා මර්ධනය ගැටලුවක්

තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (15) තහවුරු වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. ඇය පසුගිය...

හැඩ වෙමින් සිටි මනාලියන් දෙදෙනකු ඇතුළු 06ක් සිහිසුන්ව රෝහලට

මීරිගම රූපලාවන්‍යාගාරයකට ගිය මනාලියන් දෙදෙනකු ඇතුළු 06 දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිසුන් වී රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. සිය දෙවැනි ගමන සඳහා සැරසෙමින් සිටි මෙම මනාලියන්...

කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයකුට විශේෂ වරප්‍රසාද

ගංගොඩවිල වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලකු සහ ඔහුගේ බිරිඳ තම නිවසේ පැවැත්වූ සාදයකින් අනතුරුව කොරෝනා ආසාදිත බව දැන දැනත් එම ආසාදිත  පුද්ගලයන් නිවසේ...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා මරණය

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි සූරියවැවි සුරුවිරුගම පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු...

වැලිගම මාස දෙකක බිළිඳෙක් මරුට

වැලිගම පදිංචිව සිටිය දී ඊයේ (14) සවස මාතර රෝහලේ දී මියගිය මාස දෙකක් වයසැති බිළිඳාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි....

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින හෝටලයේ දෙදෙනකුට කොරෝනා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට්හවුස් හෝටලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනා එහි මුළුතැන්ගේ සේවකයන් වන අතර...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 23,000ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාතත්ත්වයෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 382ක් අවතැන් වී පවුල් 7,091 ක පුද්ගලයන් 23,030ක්  පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

දකුණෙන් වැඩිම ආසාදිතයන් ඊයේ දිනයේ

දකුණු පළාතෙන් ඊයේ (14) ආසාදිතයන් 92ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට පදිංචි කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය...

Recent articles

error: Content is protected !!