Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පෙදරේරුවාට හිනෙන් කියූ පැණිය බෙදීම දිසාපති අණින් නවතී
පුවත්
December 8, 2020
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු හීනයෙන් ලැබුණු වට්ටෝරුවක් අනුව සැකසූ බව පවසමින් බෙදා හරින ලද කොරෝනා පැණිය යනුවෙන් හඳුන්වන ද්‍රාවණයක් බෙදා හැරීම අද (08) පස්වරුවේ...
ගාල්ල දැඩි අවදානමක. මූලාශ්‍ර නොදන්නා රෝගීන් හමුවෙයි
පුවත්
December 8, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් කොරෝනා රෝගයෙන් බේරී සිටීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් තදුරටත් නොපිළිපදින්නේ නම්...
PCR පරීක්ෂණ සඳහා ගාලු මුස්ලිම් ප්‍රජාවගේ සහය ඉල්ලයි
පුවත්
December 8, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරිමේ අවධානමක් පවතින බැවින් අවදානම් සහගත ප්‍රදේශවල වැඩි ජනගහනය වූ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගැනීමට...
ගාල්ලේ වෛද්‍යවරු 56ට එරෙහි අපහාස නඩුව මාර්තු දක්වා කල් යයි
පුවත්
December 8, 2020
තමන් කෙරෙහි ද්වේශ සහගත, අපහාසාත්මක සහ සාවද්‍ය කරුණු ඇතුළත් කරමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් අමාත්‍යවරුන් ඇතුළු පාර්ශවයන් රාශියක් වෙත ලිපි යවමින් ඒ බව ප්‍රචාරය...
ගාල්ලේ සංචරණ සීමා දැමූ ප්‍රදේශවල නීතිය දැඩි කරයි. පොලිස් බාධකත් දැමීමට තීරණයක්
පුවත්
December 8, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සීමා සහිත සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් 06ක තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට අද (08) මේ මොහොතේ සිට...
දින 20 දරුවා කොරෝනාවලින් මරුට. මවට හෝ පියාට කොරෝනා නෑ
පුවත්
December 8, 2020
කොරෝනා ආසාදනය වූ දින 20ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි සෞඛය අංශ පවසයි. මෙම දරුවාගේ මවට හෝ පියාට කොරෝනා නොමැති බව ද ඔවුන්ට කරන ලද...
තමන් ආනාරක්ෂිත බව කියමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සේවකයෝ වැඩ වරති
පුවත්
December 8, 2020
රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිසුන් 07 දෙනකුට කෙරෝනා ආසාදනය වී තිබිය දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දන්වමින් කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ...
එවරස්ට් කන්ද වසරක් පාසා උසින් වැඩිවන හැටි
පුවත්
December 8, 2020
නේපාලය සහ චීනය අතර වූ දේශසීමාවේ පිහිටා ඇති හිමාල කඳුවැටියේ පිහිටි එවරස්ට් නමින් හැඳින්වෙන් කඳු මුදුන ලෝකයේ උසම ස්ථානය ලෙස සැළකේ. මෙතෙක් එහි උස...
ගාල්ල බෝපේ පෝද්දලින් ආසාදිතයෙක් හමුවෙයි. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා
පුවත්
December 8, 2020
ගාල්ලේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුංඉරිපාන ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (08) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය...
එවරස්ට් කන්දේ උස වැඩිවීම මැජික් එකක් නෙවෙයි සාමාන්‍ය සිදුවීමක්
පුවත්
December 8, 2020
එවරස්ට් කන්ද උසින් වැඩිවෙලා කියන එක බොහෝ මාධ්‍ය වාර්තා කළා. අපේ වෙබ් අඩවියෙත් ඒ ගැන සඳහන් කළා. මේක බොහෝ දෙනෙකුට පුදුමයට කරුණක් වුණාට ඇත්තටම එය...
එවරස්ට් කන්ද තවත් උස ගිහින්
පුවත්
December 8, 2020
ලෝකයේ උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද නිල වශයෙන් ගණනය කර තිබූ ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උස බව නේපාලය සහ චීනය විසින් පිලිගෙන...
“බ්‍රැන්ඩික්ස් කම්හලට ඉන්දියාවෙන් ආ 10 දෙනෙකුට කොරෝනා තිබිලා” – ඇමති සරත්
පුවත්
December 8, 2020
කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ බව පවසන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට කොරෝනා ආරම්භය සෙවීමේ දී ඉන්දියාවේ විශාකාපට්නම් සිට පැමිණි සේවකයන් 343ක් අතරින් 10 දෙනකුට...
1
...
983
984
985
...
1,063
Page 984 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok