spot_img

පුවත්

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 01 දා සිට 11 වැනි දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මරණ සංඛ්‍යාව තව 03කින් ඉහළ යයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවට තවත් මරණ 03ක් අද (06) එකතු වූ බවත් ඒ හේතුවෙන් සමස්ථ මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස්...

ගාල්ල බොනවිස්ටා හා ධාර්මික විදුහලේ සිසුන් දෙදෙනා ඇතුළු මුළු පවුලට ම කොරෝනා

ගාල්ල උණවටුන බොනවිස්ටා ජාතික පාසලේ සිසුවියකට හබරාදුව ධාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇගේ බාල සොහොයුරාටත් මවට හා පියාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවයි....

ආසාදිතයන් තවත් 648කින් ඉහළට

කොරෝනා ආසාදිත බවට අද (06) හඳුනාගත් පිරිස 648ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් ආසාදිතයන් 451 දෙනකු...

ගාල්ලේ වෛද්‍යවරයෙක් නිරෝධායන නීති කඩයි. ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයෙක්

ගාල්ලේ බද්දේගම පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත වූ බව වාර්තාවීමෙන් පසු ඇයගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමේ වැඩපිළිවෙල වෛද්‍යවරයකුගේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් අඩපණ වී ඇතැයි මහජන...

ගාල්ලේ වසා දැමුණු පාසල් ලේඛනය මෙන්න

කොරෝනා අවධානම් තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හෙට (07) සඳුදා සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත්...

ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමයි

කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...

Corona positive for two students of Hapugala Engineering Faculty, Galle

Two students of Faculty of Engineering University of Ruhuna have tested positive for coronavirus, health officials said. The Faculty of Engineering, which was closed, was...

Six more new coronavirus cases in Galle city

Six more residents of the Galle Municipal Medical Officer of Health (MOH) have been diagnosed with coronavirus today (Jan. 06), health officials said. The victims...

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 06 හමුවෙයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (06) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලස ආසාදිතයන්...

බ්‍රිතාන්‍ය එන්නත හරියන්නේ නැතැයි රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

බ්‍රිතාන්‍යයන් විසින් පසුගිය දා භාවිත කිරීමට අනුමත කරන ලද ෆයිසර් සහ බියොන්ටෙක් සමාගම විසින් නිපදවූ කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ප්‍රායෝගිව අපහසු බව...

නිරෝධායනය නොතකා දානය දුන් දායකයාට කොරෝනා. හිමිවරුත් නිරෝධායනයේ

කොරෝනා ආසාදනය වූ බව හඳුනාගත් පුද්ගලයකු ඊට පෙර ස්වයං නිරෝධායයට යොමුකර සිටි කාලයේ දී කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු...

Recent articles

error: Content is protected !!