Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ ආසාදිතයන් තවත් වැඩි වෙයි
පුවත්
December 29, 2020
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) සවස් වනවිට තවත් ආසාදිතයන් 32කින් ඉහළ ගොස් තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ අතර...
නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි
පුවත්
December 29, 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර්...
ගිංතොට කොරෝනා පොකුරක් ?
පුවත්
December 29, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිසෙන් 11...
නිදහස් අධ්‍යාපනයේ පියාට උපහාර පිණිස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හදයි
පුවත්
December 29, 2020
නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට උපහාරයක් ලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බිහිකිරීමට තිරණය කර තිබේ. මේ...
කොරෝනා නව ප්‍රබේදය ඉන්දියාවටත් ඇවිත්
පුවත්
December 29, 2020
කොරෝනා වයිරසයේ එංගලන්තයෙන් සොයා ගන්නා ලද නව ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලයන් 06 දෙනකු ඉන්දියාාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ආසාදිතයන් 06 දෙනා...
නිලධාරීන් පළාත් සභා ක්‍රියාත්මක කිරීම ප්රජාතන්ත්ර විරෝධීයි
පුවත්
December 29, 2020
පළාත් සභා අදටත් ක්‍රියාතම්ක වන බවත් නමුත් එයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි. ඔහු මේ බව කියා...
පුරාවිද්‍යාවේ මහ පුටුවට මහාචාර්ය අනුර මනතුංග
පුවත්
December 29, 2020
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත. එහි වර්තමාන අධ්යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා...
නැගෙනහිර අලුත් මුස්ලිම් සංවිධානයක් ගැන බුද්ධි අංශ අවධානයෙන්
පුවත්
December 29, 2020
නැගෙනහිර පළාත් මූලික කරගෙන බිහි වී ඇති නව මුස්ලිම් සංවිධානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂක බුද්ධී අංශ පුළුල් පරීක්ෂණයක් පවත්වයි. ඉස්ලාම් ආගම විනාශ කිරීම සඳහා අනාගතයේ...
හිමියන් දුම්රියට පැන්නා ද? දුම්රියේ ගැටුණා ද?
පුවත්
December 29, 2020
හික්කඩුව කහව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී අපවත් වූ තිස් හැවිරිදි බෞද්ධ හිමිනම සියදිවි නසාගත්තා ද නැතිනම් කිසියම් හේතුවක් නිසා දුම්රියේ ගැටුණා ද යන්න සොයාගැනීම...
ශ්‍රී පාද සමය ඇරඹෙයි. ගැසට් පත්‍රයකින් නීති පැනවෙයි
පුවත්
December 29, 2020
සම්ප්‍රදායික සිරිපා වන්දනා සමය අද (29) දිනයෙන් ආරම්භ වුව ද කොරෝනා ආවදානම දැඩිව පවතින බැවින් ජනවාරි මාසයේ දී සිරිපා ගමනින් වැළකී සිටින ලෙස සෞඛ්‍ය...
වඳින්නම්, අනේ පාර හදා දෙන්න
පුවත්
December 29, 2020
වයඹ පළාතේ මාර්ගයක් දිස්වන්නේ මේ ආකාරයෙනි. ගැමියන් පවසන්නේ දරුවන් පාසල් යන්නේත්. රෝගියකු රෝහලකට ගෙන යන්නේත් මේ මාර්ගයේ බවයි. ගමේ අවමංගල්‍යයක් සිදුවී ඒ දේහය අවසන් කටයුතු...
නිවසේ බිත්තියට යටවී දරුවකු මරුට
පුවත්
December 29, 2020
මවතගම, පිටකන්ද ජනපදයේ කඩා ඉවත්කරමින් තිබූ නවසක බිත්තියකට යටවී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අට හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා බිත්තියට යටවී බරපතල තුවාල...
1
...
987
988
989
...
1,098
Page 988 of 1,098
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok