Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Galle face ආ 09 දෙනකුට කොරෝනා
පුවත්
December 30, 2020
කොළඹ ගාලු මුවදොර පිටියට ඊයේ (29) පැමිණ සිටි පිරිසකට අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ...
මහ වැස්සෙන් කොල්ලුපිටියේ අයෙක් මරුට
පුවත්
December 30, 2020
කොල්ලුපිටියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ ජලය පිරීම හේතුවෙන් සිරවූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (29)...
කළමැටියට ගෙනා කහ තොගය ආදාහනාගාරයට
පුවත්
December 30, 2020
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 20,900ක් අද (30) අළුයම ලුනම ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කරන ලදී. මෙම කහ...
නිරෝධායනය හිරිහැරයක් බව පවසමින් පිරිසක් උපවාසයක
පුවත්
December 30, 2020
අසාධාරණ හේතු දක්වමින් තමන් නිකරුණේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගන්නේ යැයි පවසමින් නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ඊයේ (29) සිට නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇත. ඔවුන් පවසන්නේ දෙසැම්බර්...
ධම්මික පැණිය බී විදෙස් ගතවීමට ගිය පුද්ගලයා පදියතලාව රෝහලට
පුවත්
December 30, 2020
විදෙස්ගත වීමට ඇති අවශ්‍යතාව හේතුවෙන් කෑගල්ලට ගොස් කාලි ආරූඪයෙන් නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය ලබාගෙන එය පානය කළ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පදියතලාව...
දකුණු පළාතේ ආසාදිතයන් 939ක්. ඔවුන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
December 30, 2020
දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ...
ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී
පුවත්
December 29, 2020
ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව වේළු පප්පානි අද (29) සවස කළුතර නාගොඩ රෝහලේ දී මියගියාය. 1903 මැයි මස 03 වැනි දින උපත ලබා සිටි ඇය මියයන...
45 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මරුට
පුවත්
December 29, 2020
කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයකුගේ මරණයක් පිළිබඳ සෞඛය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. මියගොස් ඇත්ත් 45 හැවිරිදි වියේ පසුවූ වැල්ලම්පිටියේ පදිංචි...
ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි
පුවත්
December 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය...
එක් පුද්ගලයකු නිසා නගර 05ක කඩ 400ක් වසා දමයි
පුවත්
December 29, 2020
වෙළඳ අළෙවි නියෝජිතයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඔහු සංචාරය කළ නගර 05ක ව්‍යාපාරික ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ...
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කරයි
පුවත්
December 29, 2020
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට ...
සිරුරු භූමදානය ද ? ආදාහනය ද ? වාර්තාව ලැබෙයි
පුවත්
December 29, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට...
1
...
986
987
988
...
1,099
Page 987 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok