Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඥාතීන් භාර නොගත් සිරුරු 05ක් ආදාහනය කරයි
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදනය වී මියගොස් රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවල තැන්පත් කර තිබූ මෘත දේහ 05ක් අද (28) ආදාහනය කෙරිණි. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීම...
ගාල්ල ප්‍රාලේ කාර්යාලය වැසූ කතාව බොරුවක්
පුවත්
December 28, 2020
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි අතැම් මාධ්‍යවල පළකර ඇති පුවත් අසත්‍ය බව කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර පවසයි. එම...
කොළඹ පුද්ගලික රෝහලක 70කට කොරෝනා
පුවත්
December 28, 2020
කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 70ට කොරෝනා ආසාදනය වී ඇති බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන්...
ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිට උසස්වීම්
පුවත්
December 28, 2020
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි.
කොරෝනා මළ සිරුර හඳුනාගන්න යැයි අධිකරණ නියෝගයක්
පුවත්
December 28, 2020
ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ්...
ධම්මික පැණියෙන් බේරෙන්නට බැරි වූ තවත් ආසාදිතයෙක් හමුවෙයි
පුවත්
December 28, 2020
වෛද්‍ය නිමල් ඩයස් කොඩිතුවක්කු තම facebook පිටුවේ සටහනක් තබමින් කෑගැල්ලේ ධම්මික පැණිය බිව් අයකු කොරෝනා ආසාදිතයකු වී ඇති බව අනාවරනය කරයි. කොළඹ දී මීට සති...
කොරෝනා දේහ සම්බන්ධ නීතිය වෙනස් නොකරන්න යැයි උද්ඝෝෂණයක්
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදිත සිරුරු භූමදාන නොකරන ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතය් පිරිසක් අද (28) රජයෙන් ඉල්ලා සිටියහ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී...
ඊයේ ආසාදිතයන් 674 සහ මරණ 04 ගැන විස්තර
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 674 ක් ඊයේ (27) හඳුනාගෙන ඇති අතර මරණ 04ක් ද සිදුව තිබේ. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්...
ගාල්ලේ මිලිද්දුව පුද්ගලයා මියගියේ කොරෝනා හේතුවෙන් බව රජය නිල වශයෙන් කියයි
පුවත්
December 28, 2020
ගාල්ලේ මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර...
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද සවස
පුවත්
December 28, 2020
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීම්ක අද (28) සවස ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහි දී වර්තමාන...
“සංචාරක බුබුළු” ක්‍රමයට සංචාරක කර්මාන්තය නැංවීමට පියවර. පළමු කණ්ඩායම අද රටට
පුවත්
December 28, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ විදෙස් සංචාරකයන් ගෙන්වීම යළි ආරම්භ කරමින් අද (28) පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට ළඟාවන බව සිවිල් ගුවන් සේවා සමාගමේ...
දකුණේ ආසාදිතයන් 874 දක්වා ඉහළට
පුවත්
December 28, 2020
දකුණු පළාතෙන් ඊයේ (27) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 39 දෙනකු සමඟ පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 874ක් දක්වා ඉහළ ගොස් තිබේ. දකුණු පළාත්...
1
...
988
989
990
...
1,098
Page 989 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok