Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි
පුවත්
January 4, 2024
ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...
ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි
පුවත්
January 4, 2024
කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...
ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි
පුවත්
January 3, 2024
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්‍රිකාව කළු...
ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට
පුවත්
January 2, 2024
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...
නව වසර උදාවත් සමග ජපානය සෙලවෙයි
පුවත්
January 2, 2024
ජනවාරි පළමු වනදා ජපානයට බලපෑ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස් ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි. බටහිර වෙරළබඩ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ...
පියා සාප්පු සවාරි යද්දී දරුවන් මරුට
පුවත්
December 20, 2023
පියා නත්තල් සාප්පු සවාරි යමින් සිටියදී නිවසේ හටගත් ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ ඥාති පුතකු මිය ගොස් ඇතැයි ඇරිසෝනා පොලිසිය පවසයි. ඇමරිකාවේ ඇරිසොනා ප්‍රාන්තයේ...
සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි
පුවත්
December 20, 2023
සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී. දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම...
ට්‍රම්ප්ගේ සිහිනය බොඳ වෙයි ?
පුවත්
December 20, 2023
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත්...
චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට
පුවත්
December 19, 2023
චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ 700කට...
උතුරු කොරියාව බලවත් දිගු දුර මිසයිලයක් එල්ල කරයි
පුවත්
December 18, 2023
උතුරු කොරියාව දියුණු දිගුදුර මිසයිලයක් ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට එල්ලකර ඇති බව දකුණු කොරියානු බලධාරිහු පවසති. ඔවුන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සීමාවන්...
කාදිනල්ට සිරදඬුවම්
පුවත්
December 17, 2023
වතිකානුවේ කාදිනල්වරයකු මූල්‍ය අපරාධ චෝදනාවකට වරදකරුවකු වීම හේතුනේ වසර පහමාරක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියමකර ඇත්තේ ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නමැති 75 හැවිරිදි...
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
පුවත්
November 25, 2023
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් අද (25) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම...
1
...
16
17
18
...
61
Page 17 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok