Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි
පුවත්
March 26, 2021
නව මාදිලියක බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සිදුකළ බව උතුරු කොරියාව පවසයි. වසරක පමණ දිගු නිහැඬියාවකින් පසු උතුරු කොරියාව මෙම මිසයිල අත්හදාබැලීම සිදුකළේය. එසේම මෙය ඇමරිකාවේ...
දුම්රිය දෙකක් ගැටී 32කට දිවි අහිමි වෙයි
පුවත්
March 26, 2021
ඊජිප්තුවේ දකුණු දිග සොහාග් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා...
සූවස් ඇළේ හිරවූ නැව ලෝකයට කරන බලපෑම සුළුපටු නෑ
පුවත්
March 26, 2021
සූවස් ඇළ ඔස්සේ කරන සියලුම නැව් ගමනා ගමන කටයුතු අවහිර කරමින් හිරවී ඇති නැව ඉවත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන්...
ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන්ට එරෙහිව ඇමෙරිකාවේ අපරාධ ඉහළට
පුවත්
March 17, 2021
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදුවූ වෙඩි තැබීම් වලින් 08 දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. මියගිය අයගෙන් වැඩි දෙනකු ආසියානු...
ඉක්වටෝරියල් ගිනියාවේ පිපිරීම් රැසක්
විදෙස්
March 8, 2021
අප්‍රිකානු රටක් වන ඉක්වටෝරියල් ගිනියාවේ සිදුවූ පිපිරීම් මාලාවකින් පසු මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහල ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 600 ක් පමණ වන බව...
මියන්මාරයේ විරෝධතාවේ දී අදත් 03ක් මරුට
විදෙස්
March 8, 2021
මියන්මාරයේ අද (08) දිනයේ පැවති විරෝධතා අතර තුර පෙළපාලිකරුවන් තිදෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ. හිසට වැදුණු වෙඩි උණ්ඩ හේතුවෙන් උතුරු දිග මිට්කයිනා නගරයේදී දෙදෙනකු...
සිරියාවේ ජනාධිපති බිරියට කොරෝනා
විදෙස්
March 8, 2021
සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් මහතාට සහ ඔහුගේ බිරිඳ අස්මා මහත්මියට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ. දෙදෙනාම සුළු රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු පරීක්ෂා කළ බවත්...
නාසා ආයතනයේ රෝවරය අඟහරු මතට
විදෙස්
February 20, 2021
නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවරය අද (19) අළුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ. අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන...
ඉබෝලා යළි මතුවෙයි
විදෙස්
February 14, 2021
ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුට ද රෝගය...
වයස 117යි. කොරෝනා සෑදී, සුව වේ
පුවත්
February 10, 2021
යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ. 1904 වර්ෂයේ...
ඉන්දියාවේ හිම කන්ද නායයාමෙන් විශාල පිරිසක් මරුට
විදෙස්
February 7, 2021
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ හිම කන්දක් නායයාමෙන් ගංඟා වේල්ලක් කැඩී 150ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හිම කන්ද නායයාමෙන් ධූලිගංඟා නම් ගංඟාවේ...
මියන්මාරයේ බලය හමුදාව අතට
විදෙස්
February 1, 2021
මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකීගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රමන්ත්‍රණයක් දියත් කරමින් එරට බලය අත් පත් කරගෙන තිබේ. ඉකුත් වසරේ පැවැති මැතිවරණයේදී අති...
1
...
60
61
62
...
71
Page 61 of 71
Recent articles
මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි
පුවත්
September 5, 2026
16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද?
පුවත්
September 4, 2026
අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
September 4, 2026
කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම
පුවත්
September 4, 2026
රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 3, 2026
රථවාහන දඩ ගෙවීමට යැයි එන ව්‍යාජ පණිවුඩවලට රැවටෙන්න එපා – පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok